කොමද කස්ටිය,😂
මගේ කතාව LS (love story) එකක් කතාව ගෙතෙන්නෙ JK & Jisoo වටා.ඒකියන්නෙ මේක SooKook කියන shipe එක.(මම ඒක හැදුවෙ කලින් තිබ්බද දන්නෙ නෑ මට හිතුන නිසා දැම්මෙ😊).(main Characters දෙකේ photo දෙකක් දැම්ම ඉතින්)😂❤
මේකෙ හැටියට Bts,Blackpink,Enhypen කියන group 3ම එකම entertainment company එකක් යටතේ තියෙන්නෙ.🔖 ඒ entertainment company එක තමයි "SNOW entertainment". ඒ කියන්නෙ මෙයලගෙ label එක "Snow".
ඉතින් මේ ආදර කතාව ගෙතෙන්නෙ මේ entertainment එක ඇතුලෙදි.😊❤ඉතින් ලස්සනට ගලා ගෙන යන මේ කතාව අවසානෙ Bang P.D ට අහු වෙනව. වෙනව කියන්නෙ අහු කරල දෙනව. වැඩි දේවල් කියන්නෙ නෑ.ඔයාල කියවල බලන්න.😊
(මේකෙදි මම මෙයාලගෙ ඇත්ත ජීවිතේ ඒව වගේම සමහර ඒව මට ඕන විදියට වෙනස් කරා අවුලක් නෑනේ.😊 ff කියන්නෙ ඒකනෙ ඉතිම්.)
ටටා...😂
✍ by Baibe__tan
YOU ARE READING
The Lost Love
Romance📄 ආදරය කියන්නෙ හරිම අමුතු දෙයක්.ඒක හැමෝටම අයිති පොදු දෙයක්.ඒත් ඒක ටික කාලෙකට හරි තහනම් වෙච්ච අයත් ඉන්නව.😔 📄ඒ වගේම ඒක හිතේ හිරකරගෙන ඉන්න අමාරුයි.කෝමහරි ඒක පිට වෙනව.කටින් නොකීවත් ඇස් වලින් හරි කියවෙනව👀.සන්සාරෙ පතන් ආව එකක් නම් මොන සීමා තිබ්බත් නවත...