At Hotel...
" ජන්කුක් ඔයාටත් apartment එකක් ගන්න තිබුනානේ?"
" ඒ මොකෝ? අපි දෙන්නාම කොහොමත් marry කරාම එකටනේ ඉන්නේ..."
" ම්හ්... "
" යුහී.... "
" ඔයයි ජිමිනුයි යාලුවෝ විතරමද?"
" හ්ම්... එයයි මමයි school කාලේ ඉදන් යාලුවෝ... අපි දෙන්නාටම swimming පුලුවන්... එයානම් හැමදාම මාව රැවැට්ටුවා..."
" අහ්... යුහී.. හෙට මම මගේ යාලුවෝයි හියුන්ග්ලායි ඒක්ක මේ hotel එකේ උඩම hall එකේ pool party එකක් දානවා... ඔයාගේ යාලුවෝ ඉන්නවාද?"
" එක්කෙනෙක් ඉන්නවා... නුරා... එයාට කියන්නද?"
" හා... "
" party එක හෙට රෑ? එතොකොට wedding එක?"
" එන්අනිද්දා... ඔයාට අවුලක් නෑනේ?"
" හ්ම්... කමක් නෑ... මම නිදියන්න යන්නම්..."
" Good Night...."
.
.
.
.
.
.
.
.Next Day...
11.00 o clock..." Good Morning යූහී.."
" good morning ජ්...ජන්කුක්..."මම නිදිනතේම ඇස් පොඩි කර කර කෙලින්ම ගියේ fridge එක ලගට...
" යාහ්.. බලාගෙන නින්දේන් ඇවිදිද්දි... "
" හ්ම්..හ්ම්... ජන්කුක්... Fridge එකේ ඊයේ රෑ තිබුන coffee එක කෝ? බිව්වාද?"
" අහ්.. මම ජිමින් හියුන්ග්ට දුන්නා.."
" ඔහ් මේක එයාගේද?"
" ජන්කුක් ජිමින් කීයටද අපේ ගෙදර ආවේ? අහ්? ඒ ජි..ජිමින්.."මම ඇස් දෙක ඇරලා බැලුවේ ජිමින්ගේ කටහඩට... හුටා මේකා සොෆා එකේ මගේ coffee එකත් බිබී... එයා මට bow කරා...
" අහ්.. මියන්හේ... මම ඔයා.. ඉන්නවා දැක්කේ නෑ..."
මම කියපු ගමන් දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා..." වස ලැජ්ජාව...."
" එයා ඉස්සරත් ඔහොමද හියුන්ග්?"
" ම්හ්... ඔව් ජන්කුක්... "මම එයාලා කතා කරන ඒවා ටිකක් අහන් ඉදලා washroom එකට ගියේ wash එකක් දාගෙන ඇදුම් මාරු කරගෙන්න....
.
.
.
.මම ඇදුමක් දාන් එද්දි ජිමින් යන්න ලැස්තිවෙනවා....
" එහෙනම් ඔයා එනවා නේද party එකට?"
" හ්ම්... හරි එන්නම්... Hall එක free.."
" ඒවානම් මෝනාද? හියුන්ග්ට swimming පුලුවන් නේද? යුහි කිව්වා..."
" ඉස්සර ජන්කුක්.... "ජිමින් මම දිහා බලන් කියද්දි මමත් සොෆා එකේ ගිහින් ඉදගත්තා...
" ඇයි දැන්?"
මම ඇහුවේ දෙන්නා දිහාම බලන ගමන්..." මම අවුරුදු තුනක් තිස්සේ පිනලා නෑ දැන්... දැන්නම් බැරුව ඇති... "
" අවුරුදු තුනක්? "
YOU ARE READING
..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠𝕝𝕕..|𝗣𝗝*✅
Fanfiction" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා... " 🥀🥀🥀🥀🥀🥀🥀🥀♥️✨🥀🥀🥀🥀🥀🥀🥀🥀 ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Start Day-2021/09/06... Finished Day...