Min house **
"ගුඩ් මොනින් හයුන් " උදේම ගාල කඩාගත්ත හරකා වගෙ දුවගෙන ආපු ජිමින් යුන්ගිගෙ කරේ එල්ලුනා
"ගුඩ් මොනින් මොචි " තමන්ගේ කරෙ කොලා කෙනෙක් වගෙ එල්ලගෙන ඉන්න ජිමින්ගෙ මුණ මිරිකන ගමන් යුන්ගි කිව්වා
" හයුන් ඉක්මනට කන්න ආනේ ජින් හයුන් බලාගෙන ඇති අපි එනකන් "
" අයියො ජිමින් පොඩ්ඩක් ඉන්න අනේ හයුන්ට බඩගිනි හොදටම "
" මොකද මේ මොචි හයුන්ට වද දෙන්නෙ ආ ඔයත් ඉදගෙන කෑම කන්න හොද ළමයා වගෙ" කෑම මේසේ ඉදගෙන කෑම කන යුන්ගිගෙ ලගින් වතුර බීදුරුවක් තියන ගමන් මිසිස් මින් කිව්වා
" එකනෙ ඔම්මා මේ මොචිට පුදුම හදිස්සියක් තියෙන්නේ යුනී යන්න " ජිමින් දිහාට අමුතු පල් හිනාවක් දාලා යුන්ගි එයාගෙ ඔම්මා දිහා බලලා ඇහැක් ගැව්වා
" යා ගොන් පුස් තඩි හයුන් 😑 තමුන් මගෙ හයුන්ද කියලත් මට සුවර් නැ එක වේලාවකට " කෑම මේසේ තිබුනු පාන් පෙත්තක් අරගෙන කටෙ දාගන්න ගමන් ජිමින් යුන්ගිට අලු වෙලා යන බැල්ලමක් දැම්මා මිසිස් මින්ටනම් හොදටම හිනා මේ අයියාගෙයි මල්ලිගෙයි වලි වලට එත් මිසිස් මින් හොදටම දන්නවා කොච්චර රණ්ඩු කලත් තමන්ගේ දරුවො දෙන්නා එ දෙන්නට කොච්චර ආදරෙයි ද කියලා .
" එක නෙමෙ යුන්ගි දැන් බොයිෆෙන්ඩ් කෙනෙක්වත් ග්‍රල්පෙන්ඩ් කෙනෙක්වත් නැද්ද ආ " මිසිස් මින් අහපු එකට යුන්ගි කකා හිටපු පාන් පෙත්තත් හිර උනා එත් ජිමින්නම් හොදටම හිනා වෙනවා හිනාවේ තරම කියන්නෙ ඉදගෙන හිටපු පුටුවෙනුත් ඇදගෙන වැටුනා
" මම එච්චරටම අමාරු ප්‍රශ්නයක් ද ඇහුවේ යුන්ගි ආ 🤣" මිසිස් මින් තමන්ගේ පුතාගෙ දිහා නොන්ඩියට වගෙ බලලා හිනා උනා
" එක නෙමෙ මොචි කො එන්න ඉක්මනට යන්න ඔයාට පරක්කුයි කිව්වා නෙද එහෙනම් ඔම්මා අපි ගියා " යුන්ගිට එතන තවත් ඉන්න බැ වගෙ තෙරුනු නිසා බිම වැටිලා හිටිය ජිමින්වත් උස්සගෙන ඉක්මනට ගෙදරින් එලියට ආවා .........................................................................................
Jun home **
" ඔම්මා "
" මොකද ජුන් කෑගාහාන්නේ ආ " නම්ජුන්ගේ කෑගැහිල්ලට කිචන් එකේ හිටිය මිසිස් නුරා දුවගෙන ආවේ ගොඩක් බය වෙලා
YOU ARE READING
❤️LOVE YOU ❤️ Completely 😍
Short Story💙ජින් හයුන් ඔයා මොකද මගෙ රුම් එකට ආවේ 🖤මේක මෙතනින් ඉවරයි මින් යුන්ගි මට තවත් මේක කරන්න බැ 💞අන්න අනථයා මිස්ටර් කිම්ගෙ කාර් එකෙන් බැස්සා 💜ඔකාව මිස්ටර් කිම් බදින්නද යන්නේ 💚යුන්ගි හයුන් එයාව අතහරින්න පිලිස් 🥺 💛මොචි පැත්තකට වෙලා ඉන්නවා අයේ මම...