12

336 56 8
                                    

A/pov.

🐰 අහ්හ්.....ම්ම් .හයුන්..ගී..

🐱 කුක්.....කොල් මී ඩැඩී..

🐰 ආහ් .ඩැඩී එක එනවා

ජන්කුක් තමන්ගේ කාම් එක යුන්ගිගේ බඩ  උඩ පිට කරලා හති හැරියේ යුන්ගි ජන්කුක්ට දෙන වින්දනය දරාගන්න බැරුව තවත් විනාඩි දහකින් විතර යුන්ගිත් තමන්ගේ වින්දනය ජන්කුක් තුල නිදහස් කරලා ජන්කුක්ගේ එහා පැත්තට වෙන්න ඇල වෙලා ජන්කුක්ව තමන්ගේ තුරුළුට අරන් නිදාගත්තේ දැන් ගොඩක් රැ වෙලා නිසා

==================================

Next day morning ******

At uni...

Jin pov..

🦄 කොහොමද මොචී බාබා

🐥 හොදයි හයුන්ගී

🦄 කො යුන්ගි

🐥😌 අද එන එකක් නැ මම හිතන්නේ

🦄 ඇයි එ

🐥😌 ජන්කුක්ට ඇවිදින්න බැරි නිසා

🦄 ඈ

🐥😌 අපො මැටි ගොනා ඊයේ රැ දෙන්නා පැණි හදේ ගිහින්

🦄 සිරා 😮😮

🐥 ඔය කටවහාගන්න හයුන් මම යනවා මගෙ පියොන්සෙව බලන්න

🦄😮 මොකක්

🐥😌 ඊලග මාසේ එන්ගෙජ්මන්ට් එක ඊට පස්සේ යුන්කුක් වෙඩින් එක දවසේම අපිත් දෙන්නාත් මැරි කරනො

🦄😮 අඩේ මගෙ තාර පැටියො කාවද බදින්නේ පව් එ කොල්ලා

🐥 අනේ යනො යන්න හයුන්ගී

🦄 ඇත්තටම කවුද පියොන්සෙ

🐥 කිම් නම්ජුන් 😌

🦄 ආයු ෆකින් මී

🐥 මොනාද මොඩයො කියන්නේ මම යනවා යන්න ඇයි යකො.

ජිමින් යන දිහා බලන් හිටපු මම හරි සිහියට ආවේ පොන් කොල් එකක් ආපු නිසා එ කොල් එක අදුරන්නේ නැති නම්බර් එකකින් නිසා ඉක්මනින් අන්සර් කරේ ටේ වෙන්න ඇති කියලා

📱 හායි මේ අර ගල් තලන ගෙදර පිස්සු මිනිහාද

🦄 මොකා

📱 ආ එයා නෙමේ ද

🦄 නැ

📱 එහෙනම් මේ හැන්ඩ්සම් ටේ කොල්ලාගෙ පස්සෙන් වැටිලා ඉන්න කිම් සෙක් ජින්ද

❤️LOVE YOU ❤️ Completely 😍Where stories live. Discover now