A/n ..
"දැන් මට කියනවා මොකද්ද එ දෙන්නා පාර මැද කරේ කියලා "
🐨 ඔම්මා ම.ම.
🐥🙂 ඔම්මා
" ඔව් ඔව් ඔම්මා තමා නැතුව අජුම්මා ඈ.එතකොට කවුද මේ ළමයා "
නම්ජුන්ගේ ඔම්මා සුපර් මාකට් යන ගමන් හිටියේ එත් නුරා දැක්කේ තමන්ගේ පුතා තවත් කොල්ලෙක්ව කිස් කරන විදිය. ජුන්මිනී දෙන්නා එක්කම නුරා රෙස්ටුරන්ට් එකක් ඇතුලට ගියේ එ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා ජිමින් කියලා නොදැන
🐨 ඔම්මා
" මොකද නම්ජුන් ඔම්මා තමා "
🐥😂😂😂😂 ආහ්..
" මොකද හිනා වෙන්නේ ආ " නුරා කෙන්තියෙන් වගෙ කිව්වේ ජිමින්ගේ ඇස් වලට කදුළු උනද්දී.
" ඔයා කොහොමද කියන්නේ මගෙ පුතාට හිනා වෙන්න එපා කියලා මිසිස් කිම් නුරා " ජිමින්ගේ ඔම්මා මෙච්චර වෙලා ඇතුලේ වෙන නාඩගම දිහා බලන් හිටියත් තමන්ගේ පුතා අඩනවා දැක්ක ගමන් එතනට ඉක්මනින් ආවේ රෙස්ටුරන්ට් එකේ ඔපන් කියන බොඩ් එක කොලොස් කියලා අනිත් පැත්තට හරවලා
" ඉතින් කොහොමද මිසිස් කිම් නුරා "
" ඔයා "
🐥🐨 ඔම්මා
Min ( 💙)
Kim ( 🌺)💙 මොකද
🌺 අඩේ ඇත්තටම මේ උබද බන් මගෙ කෙම්ල
🐥🙂 මොකද්ද මේ කුනුහරුපේ
🐨 අනේ මන්දා
🐨 ඔම්මා ඔයාට පිස්සු හැදිලා ද
💙 ඔයාගෙ ඔම්මාට පිස්සු නැ ජුන් මේ ඉන්නේ මගෙ බෙස්ට් ෆෙන්ඩ්
🌺ඔව් මට ඔයා හම්බෙන්න හිටපු කාලේ තමා යුනාටත් බාබා හම්බෙන්න හිටියේ
🐨 එතකොට දෙන්නම බදින්න කලින් ළමයි හදලා නෙද හරි හොදයි.
🐥 😐 ඔම්මා
💙 එව්වා එහෙම තමා කොල්ලො .එත් දැන් මෙතන මොකද්ද උනේ කියනවද මට
🌺 මේකායි යුනා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ඔන්න එකායි උනේ
YOU ARE READING
❤️LOVE YOU ❤️ Completely 😍
Short Story💙ජින් හයුන් ඔයා මොකද මගෙ රුම් එකට ආවේ 🖤මේක මෙතනින් ඉවරයි මින් යුන්ගි මට තවත් මේක කරන්න බැ 💞අන්න අනථයා මිස්ටර් කිම්ගෙ කාර් එකෙන් බැස්සා 💜ඔකාව මිස්ටර් කිම් බදින්නද යන්නේ 💚යුන්ගි හයුන් එයාව අතහරින්න පිලිස් 🥺 💛මොචි පැත්තකට වෙලා ඉන්නවා අයේ මම...