" ඔයා අද හොදට රගපෑවා, හොරෙන් චෙරි කඩන්න වගේම රගපාන්නත් පුලුවන්නේ "
රියුජින් හිනාවෙවී එහෙම කියනකොට ජිමින්ට දැනුනා එයාගේ බඩේ සමනල්ලු පියාඹනව වගේ..." අහ්හ්හ්ම් කම්සාම්මිදා මිස් රියුජින්, මන් චේන්ජ් කරන්න ගියාට කමක්නැද්ද... "
ජීමින් මිමිනුවා ,හෙන ගැම්මෙන් රියුජින් ඉස්සරහ ඉන්න ජීමින් ගිය මාසෙ ඉදන් හීන මැව්වත් රෝස ගවුමකුත් ඇදන් ඒ මදිවට විග් එකකුත් දාගෙනයි ජීමින් ඉදියේ, හීන දෙවියොත් ජීමින්ව ආතල් එකට අරන්...පව් කොලුවා...
" අනී යන්න යන්න"
එහෙම කියපු මිස් රියුජින් එතනින් ගියා...ආලෝකයේ ප්‍රවේගයෙන් චේන්ජින් රූම් එකට දිව්ව ජීමින් දඩි බිඩි ගාලා ගවුමයි විග් එකයි අයින් කරලා එයා සෙන්ට් වරුසාවක් ඉහලා ගෙදරින් අරන් ආව කලු ට්‍රව්සර් එකයි, කලු ටී එකයි දාගෙන ආපහූ ආලෝකයෙ ප්‍රවේගයෙන් එලියට දිව්වේ ජින් එයාට නවතින්න කියලා කෑ ගහන අස්සේ...
ස්ටාෆ් රූම් එක ලග නැවතුනු ජිමින් ලොකු හුස්මක් ගත්තා, අනිවාර්යයෙන්ම මිස් ඉන්න ඕනි මෙතන, මොකද ඉන්වයිටඩ් ස්කූල් වලට ලෑස්ති කරලා තිබ්බ සංග්‍රහය තියන්නේ ස්ටාෆ් රූම් එකේනේ...
ජිමින් එයාගේ ෆීලින්ග්ස් ගැන රියුජින්ට අද කොහොම හරි කියනවා කියන දැඩි තීරනේට ඇවිල්ලයි හිටියේ...
එයා පහු ගිය සතියෙම ඒ ගැන යාලුවොත් එක්ක ප්ලෑන් කලා...
අන්තිමේදි නම්ජුන්ගේ තීරණය ක්‍රියාත්මක් කරන්න 5 දෙනා ඒකමතිකව තීරණය කලා...
ඒක තමයි රියුජින්ව ස්ටාෆ් රූම් එකෙන් එලියට එක්කන් ඇවිත් බිල්ඩින් එකේ පිටිපස්ස බිත්තයට තද කරලා එකපාරට සරංහේ කියලා ලිප් කිස් එකක් දෙන එක...
ජිමින් එයාගේ නංගි වෙච්චි රෝස් ගේ බෝනික්කොත් එක්ක ගොඩක් සැරයක් මේක ප්‍රැක්ටිස් කරලා තිබ්බ නිසා කොල්ලට බයක් තිබ්බෙත් නෑ...
අහස උසට හීන මාලිගා බැදගෙන ස්ටාෆ් රූම් එකට පය තියනකොටම ජිමින් දැක්කෙ එයා නොදැකිය යුතු එකක්...
.
.
.
මොකක්ද සිද්ද වෙන්න ඇත්තේ...
.
YOU ARE READING
🌾🌾🌾 W̸I̸Z̸A̸R̸D̸ O̸F̸ O̸Z̸ 🌾🌾🌾 [Completed]
Fanfictionමේ අවුරුද්දේ එයාලගේ ඩ්රාමා එක විසාර්ඩ් ඔෆ් ඕස්, ඒකේ පබයට ඉන්නේ ජන්කුක් එතකොට ටින් මිනිහට ඉන්නේ යොන්ජුන්, සිංහයට නම්ජුන්, නපුරු මායාකාරිට ටේ, හොද මායාකාරියට ජින්, කතාවේ මේන් කැරැක්ටර් වෙච්චි ඩොරතිට ජිම්න්