💙 13 💙

1.1K 261 242
                                    


" ඔහ් කුකී.........ඔයා ආවද.......ඉක්මනින් ඇවිල්ල........"

"කියුටි................ඔයාට මොකද්ද උනේ මොනවද මේ බිව්වේ................... "

" කුකි මට හැමදාම  ඒවා ඕනේ.....එවා  හරි රසයි "

" ආයිශ් මන් පොඩ්ඩ වෙලාවකටනෙ නේ අහකට ගියේ "

ජන්කුක් ඉනට අත තියාගෙන කල්පනා කරන අතරතුරේ දී කියුටි ආයෙමත් කතා කලා.........

" කුකී තව එකක් ඕනේ................."


" හාහ් මොකක්ද කිවෙ................"


" අනේ මට තව එකක් ඔනි කුකි අරන් දෙන්න.........අරන් දෙන්න......."


" මම අහකට ගිය එකට කරගත්ත දේවල්.......කට වහගෙන එනවා යන්න ගෙදර................... "

" කුකී...........කුකීම්............කුකීහ්"

" මොකද ඒ පාර කොටි පැටියෙක් වගේ ගොරවන්නේ............"


ජන්කුක් කියුටි ව උස්සන ගමන් කතා කරා...............

" මට නිදිමතයි ගෙදර යන්න ඕනේ "


" කොහෙ යන්න වෙයිද දන්නැ තව ටිකක් වෙලා මෙතන හිටිය නං................."


මේසේ උඩට වෙලා බාගෙට නිදාගෙන ඉන්න කියුටි දිහා ඈත ඉඳන් බලන් ඉන්න මනුස්සයෙකුට කේන්තියෙන් රවපු ජන්කුක් එයාව හෙමින් නැගිට්ටවන්න පටන් ගත්තා.............
කියුටි වත් ඇදගෙන අමාරුවෙන් එළියට ආව ජන්කුක් එයාව හෙමිහිට කාරෙක ඇතුළෙන් තිබ්බා............

පාටිය ඉවර වෙන්නත් කලින් ජන්කුක් කියුටිවත් එක්කන් ගෙදර යනකොට වෙලාව මහ රෑ වෙලායි තිබුනේ ..කොහොමත් කියුටිට එනකොට කාර් එකේදිත් නින්ද ගිහින් තිබුනෙ ඒකට හේතුව ටික වෙලාවකට කලින් කියුටි නිදිමතයි ගෙදර යන්න ඔනි කියල පාටියෙදි ජන්කුක් ට බල කරපු විදිය..... ඉබේමට කියුටි දිහා බැලෙනකොට තමයි දැක්කෙ දැනටම මහන්සියට නින්ද ගිහින් කියල .....තමන්ටම හිනාවුනු ජන්කුක් තමන් ඇදන් හිටිය කෝට් එක කියුටි ට පොරවල ඩ්‍රයිව් කලා.........
මහ රෑ උන හින්ද ලා වැස්සක් එලියෙ වැටෙමින් තිබ්බ හින්ද ජන්කුක් කාර් එකේ
ඔන් කලා................
ටික වෙලාවකින් ගෙදරට ආව ජන්කුක් කාර් එක පාර්ක් කරල අනිත් පැත්තෙන් ඇවිත් නිදන් හිටිය කියුටි ව ඇහැරෙන්නෙ නැති විදියට අත් දෙකට අරන් රුම් එකට ගියා ......එයාව ඇද උඩින් තිබ්බත් මේ විදියට නිදා ගන්න තමන්ට නිදා ගන්න බැරි හින්ද ජන්කුක් එයාගෙ ඇදුම් හෙමිහිට බුරුල් කරන්න පටන් ගත්තෙ රුම් එකෙ ජනේලෙ අතරින් පේන පොද වැස්ස දිහා බලාගෙන ඉන්නකොට
ටික වෙලාවකින් එයාට දැනුනා අත් දෙකක් එයාගෙ පිටිපස්සෙන් එතෙනවා.............

  Angel In A Crystal Ball ( Completed ) Where stories live. Discover now