❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🍃💖Hey babies ආයෙම oneshot එකක්🤗
කතාව පටන් ගන්නකොටම කියන්න ඕනි වැදගත්ම දේ තමා මේ කතාව තමයි මගේ පලවෙනිම Yizhan කතාව.
ඒ කියන්නේ මම මීට අවුරුදු 2කට කලින් ලියපු එකක් මේ😌
මම පෙරේදා රෑ මගේ පරණ google acc එකේ drive එක අවුස්සනකොටයි මට මේක හම්බුනේ. මේක මගේ අනික් කතා තරම් හොඳ නැතිව ඇති. ඒවත් හොඳයිද කියලා මම දන්නේ නැහැ😅✋ ඒත් මම හිතුවා ඔයාලා එක්ක මේක බෙදාගන්න.
මම මගේ අලුත් අදහසයි ඒ පරණ කතාවයි එකට එකතු කරලා මේක ආයෙම ලියලයි තියෙන්නේ.
ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා.💖🍃❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yibo තමන්ගේ ඇඳ උඩට වී phone එකට ගැලී සිටියේ අද දවසේ සිදුවූ දේ ගැන හිත වෙහෙසන්නට වුවමනා නොවූ නිසයි. මොහොතකින් ඔහුගේ මව තවත් අයෙක් සමග කාමරයට ඇතුලු උනා වුවත් ඔහු එයටවත් අවධානය දෙන්නට සූදානම් වුනේ නැහැ. ඒත් මව ඔහුටත් වඩා හිතුවක්කාරයි. ඇය තම හිතුවක්කාර පුතුගේ අවධානේ ගැනීමට තරමක් හඬකින් උගුර පෑදුවා.
"Yibo මේ ඔයාගේ Wife. එයා දැන් ඉඳන් ඔයාට බාරයි"
Yibo phone එක ඇඳ උඩට විසි කර මව දෙසට රවා බැලුවා. ඔහු දැන සිටියා මවගේ තීරණ කීසිවිටකත් වෙනස් කරන්න බැරි බව. ඒත් ඔහු නැවත උත්සහා කල යුතුයි.
"අම්මේ please අපි කතා කරමු"
"නැහැ Bo අපි හෙට උදේට කතා කරමු." ඇය Yibo දිහාවට තියුණු බැල්මක් හෙලා එතනින් එහාට කිසිම කතාවක් නැතිව කාමරෙන් පිටව ගියා.
Yibo තම බිරිඳ යැයි කියූ තැනැත්තා දෙස බැලුවා. ඔහු දුටුවා තම බැල්ම නිසා ඒ පුංචි ශරීරය වෙව්ලා ගිය බව. ඒ තැනැත්තා mask එකක් පැළඳලයි හිටියේ. Yibo සුසුමක් පිට කලා.
"ඔයා දිගටම හිටගෙන ඉන්නවද?"
ඔහු හිස දෙපසට වනමින් බයාදු දෑසකින් Yibo දෙස බැලුවා.
"ඕනි එකක් කරගන්න මම නිදාගන්නවා" Yibo නිදාගන්නට සැරසෙනවත් සමග ඔහුගේ බිරිඳ යැයි පැවසූ පුද්ගලයා mask එක ගලවා නැවත Yibo දෙස බැලුවා.
YOU ARE READING
𝖂𝖍𝖔 𝕬𝖗𝖊 𝖄𝖔𝖚?🍃❤ ✔️
Fanfiction🍃❤ඔබ කවුරුන්ද?❤🍃ʸⁱᶻʰᵃⁿ "මට සමාවෙන්න Ying මම හිතන්නේ ඔයා ගැන අතීතෙට සමුදෙන්න මට බැරි වුනත් මට ඒක කරන්න සිද්ධ වෙනවා." "මට ආයේ ඔයාගේ ජිවිතේට එන්න ඕනි වුනේ නැහැ Yibo..හැමදේකටම සමාවෙන්න. ඒත්, ඔයා අලුත් Zhan ට ආදරේ කරන්න ඕනි. අතීතෙට නෙමෙයි" 🍃💖එය රාගික...