හැඳින්වීම..

1K 70 8
                                    

මේ කතාව මගේ පළවෙනි ප්‍රබන්ධ කතාව. ගොඩක් ලිපි වගේම අන්තර්ජාලය තුළින් තොරතුරු ලබාගෙන සමාන්තර ලෝක අතර අත්දැකීමක් ගේන්න මම ට්‍රයි කරා.

ඉතින් සාර්ථකද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ ඔයාලට තමයි . ඉස්සරහට එන සමහර කොටස් විස්තර කරන්න ගොඩක් අපහසුයි. මොකද මායාවන් , ආත්ම එක්ක ගනුදෙනුවක් තමයි දිගටම තියෙන්නේ . ගොඩක් දුරට ආදර කතාවකට වඩා මේක වඩාත් සමීප ත්‍රාසජනක ප්‍රබන්ධ ගණයට..

ඉතින් කියවන ඕගොල්ලන්ගෙ අදහස් මත තමයි කතාවෙ සාර්ථකත්වය තීරණය වෙන්නෙ.

කතාවෙ කවර් එකට ගත්තෙනම් ඔයාලා දැකලා පුරුදු දන්න චරිතයක්.ඒම කරේ වෙන ගන්න පුලුවන් ගැලපෙන පොටෝස් හොයාගන්න බැරි නිසා. මේ රූප කතාවෙ චරිත එක්ක කිසි සම්බන්ධයක් නැහැ. ඒත් කවර් එකේ ෆැන්ටසි ගතිය තියෙන්න ඕන නිසා තමයි මේක තෝරගත්තේ.

ඉතින් දිගටම රැඳිලා ඉන්න.. vote කරන්න , comment කරන්න , share කරන්න ...යාලුවො දැනුවත් කරලා උදව් කරන්න ❤

මම ඔයාලගෙ #කවීන්_අනුහස්_දේවනාරායන

ntion a userමේ කවර් එක හැදුවේ චරිත වලට ගැලපෙන්න හැදුවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ntion a userමේ කවර් එක හැදුවේ චරිත වලට ගැලපෙන්න හැදුවේ. ඒත් මට හරි නෑ කියලා හිතුවෙ. ඔයාලා මොකද හිතන්නේ . මාරු කරන්නද ?

වියරු Where stories live. Discover now