නිශූලා ගෝල් එක ශූට් කරන්න හදනකොටම...........................
හදනකොටම නෙමෙයි එයාලා ගෝල් එක ශූට් කරලා ඉවර වෙනකොටම අම්පයර් විසිල් කරා.(2ට 2යි) මැච් එක ඩ්‍රෝ ඒ නිසා එයාලට තව වටයක් සෙල්ලම් කරන්න උනා. ඒකෙන් අනිත් ටීම් එකට එක ලකුනක්වත් ගන්න බැරි උනා.නිශූලා ගෝල් දෙකක් ශූට් කරා 2ට 4 යි නිශූලා දිනුම් . එයාලව ස්කූල් එකට යැව්වා.( නිශූලගේ ටීම එක විතරය් හරිද.අක්කලා ටික නැවතුනා කොල්ලොන්ට චියර් කරන්න 😉)
ඊලගට ෆුට්බෝල් මැච් එක.
ෆුට්බෝල් වලත් මුලුන්ම තිබ්බේ ජිමින්ලයි මැච් එක.කොහොම හරි 3 ට 2 ක් වෙන්න ජිමින්ලා මැච් එක දින්නා.
After match
Jimin povදින්න එකේ සතුට සමරලා එතනින් එලියට ආවා.( කෝට් එකෙන්)එයා හෙව්වේ ජන්කුක් ව මොකද ජන්කුක් ජිමින් දිනනකම් ඉදලා එතනින්
🐥 යාආආඅ මේ කුක්කා කොහෙද ගියේ . අද අල්ලගන්නම්කෝ උබව . නිකමට සුබ පතන්න තිබ්බනේ.
ජිමිනා තනියම ජන්කුක්ට දෙහි කප කප චේන්ජින් රූම් පැත්තට ගියා .එතනත් නෑ.
🐥 මේ යකා මෙහෙත් නෑ . ඕන රෙද්දක් . මට බෑ ඕකව හොයන්න.මට මහන්සියි .😒
ජිමින් ආයිම ගියා ග්‍රවුන්ඩ් එකට.
..........................................................................
තා මැච් එකකින් පස්සේ ඔන්න දැන් තීන්නේ ජන්කුක්ලයි මැච් එක.
ඒත් තාම ජන්කුක් නෑ .👲 under 14 team එකේ අය එන්න.
කෝච් ජන්කුක්ලයි ටීම් එකේ කට්ටියට එන්න කියනවා.ජිමින්ලත් එතෙන්ට ගියා.ඒත් තාම ජන්කුක් නෑ .
👲 කෝ ජන්කුක්............ජිමින් කෝ එයා.
🐥 එයා මිසින් සර්.
( ලමයි ජිමිනා ජන්කුක් ව හොයන්න ගිහින් ටික වෙලාවයි හරිද)
ජිමින් ආතල් එකටත් කිව්වා.
👲 මිසින්.දැන් උබට මම අමුතුවෙන් කියන්න ඕන්නෑනේ ඊලග මැච් එක කාගෙද කියලා.මොන දීපන්කරේක හරි ගිහිම් හොයන් වරෙන්.
සර් ට තද උනා.
🐥 ඒත් සර්.
👲 එක පාරක් කිව්වනේ.පලයන් ගිහින් හොයන් වරෙන්.විනාඩි 5යි දෙන්නේ.
YOU ARE READING
Love U Forever ( Completed )
Fanficඇත්තටම ආදරයක් ❤️ ආදරේ වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න පුලුවන් මද්යම පන්තියේ කඩවසම් පාසල් සිසුවෙක්. ඔහුට ඇතිවෙන ආදරයක් නමුත් අවාසනාව යනු ඔහුගේ හිත ගත් තරුනිය සිටින්නේ ඔහුට අල්ලන්න බැරි අත්තක වීමයි.( දනයෙන් ) මේ අල්ලන්න බැරි අත්තේ තිබෙන තමන්ගේ ආදරේ...