Y/N pov
"අහ්.. එයා ගොඩක්.. handsome! Wow.." මං එයාගේ ඇස් දෙක දිහා බලාගෙනම ශාලාවට ඇතුලු වුනේ එයත් මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉද්දියි. ඒත් ඒ ඇස් වල තිබුනේ තරහක්. ඒක නිසාම ඒ ඇස් මග ඇරලා මං අහක බලා ගත්තේ මාත් එක්ක හිටිය අනිත් අයත් එක්ක ඉස්සරහට යන ගමන්.
"මේ ඉන්නේ අපේ king! King Kim Taehyung.." අපිට ඉස්සරහින් කුමාරයෙක් වගේ ඇදුමක් ඇදන් හිටිය මම දන්නේ නැති තවත් කවුද එහෙම කියලා කලින් මං දිහා බලන් හිටිය කෙනාව පෙන්නුවා. ඔව් එයා ඔටුන්නක් එහෙම දාගෙන නපුරු බැල්මකින් අපි දිහා බලන් හිටියේ මේ දැන්මම අපේ ලේ බොන්න වගේ. ඒත් ටිකකින් එක පාරටම මං හිටියේ තවත් ශාලාවක.
"මෙ-මේ කොහෙ ද.. " දිලිසෙන තෙක් ඔප දමා තිබුන ඒ කොරිඩෝව දිගේ මං ඉස්සරහට යන්න ගත්තේ යන්නේ කොහෙද කියලවත් අවබෝධයකින් තොරවයි. ඒත් ඒ එක්කම මං ඉස්සරහින් මතු වුනු කෙනෙක්ගේ ඇගේ හැප්පුනේ එයාව දැක්ක නැති නිසයි.
"ස-සමාවෙන්න.. " මං ඔලුව පාත් කර කර සමාව ඉල්ලන ගමන් එයාගේ මූන දිහා බැලුවා. මාව පුච්චලා දාන්න පුලුවන් තරමේ දැවෙන බැල්මකින් මං දිහා බලන් හිටියේ king Taehyung.
YOU ARE READING
THE BLOOD-MATE || Tae
Fanfiction" You are just my mate and thats why i keep you with me nothing more.." once i said but now I want you crazily. I will found you my Queen wait for me.. වැම්පය(ර්) ආදර කතාව Language - sinhala Started - 15/09/2022 Restart - 20/01/2024