🥀 S I X | • she's awaken •🥀

259 39 7
                                    

Taehyung's pov

අපි දෙන්නා hall එකෙන් එලියට ආවේ අත් දෙකෙන් අල්ලගෙන. මුලදි y/n ඒකෙන් අපහසුතාවට පත් වුනත් පස්සේ එයාත් ඒකට හුරු වුනා. ඊයේ රෑ වුනු සිද්දියෙන් පස්සේ මං අතුරුදන් වුනේ මොකද මට මට සමාව දෙන්න බැරි වුනු නිසයි. කලින් වගේම ආයෙමත් මං වැරැද්දම කලා. ඒත් y/n දකින වාරයක් පාසා මට මාවම පාලනය කර ගන්න බැරුව යනවා. ඒක නිසා මං උදේම එයාටත් නොකියාම ආවේ අයේ එයාගේ මූන බලන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව. මං එයාගේ අවසරයක් නැතුව... මට ආයෙමත් කලින් වගේ වැඩ කරලා එයාව නැති කර ගන්ම බෑ.. මං y/n දිහා බලන් හිටියේ මේ ලෝකේ තියෙන ලොකුම වස්තුව මං ලාව තියෙනවා කියලා හිතාගෙන.

*මං ඔයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද y/n.. මං ඔයාව කොහොම හරි ආයෙමත් මං ළගට ගන්නවා. ඔයාගේ කැමැත්තෙන්ම.. මට සමාව දෙන්න කලින් වුනු හැම දේකටම..* මං දහස් වාරයක් එකම දේ හිතුවා. Y/n මගේ එක අතකින් අල්ලන් කොරිඩෝව දිගේ ඉස්සරහට යන්න ගත්තා. එයාගේ කොන්ඩේ සුළගත් එක්ක රටාවකට පැද්දෙන්න ගත්තේ මගේ හිත නොසන්සුන් වෙන ගමන්. ඊයේ වුනු සිද්දියෙන් මං හිතුවේ y/n මගෙන් ඈත් වෙයි කියලා. ඒත් එයා මොකවත් ඒක ගැන කිව්වේ නෑ. වගේම එයා මාව ප්‍රතික්ෂේප කලෙත් නෑ.. වෙලාව මට දැනුනු සතුට කියලා නිම කරන්න බෑ. ආයෙමත් මට මගේ y/n මට හම්බුනා. වගේම එයාගේ ආදරයත්.. ආයෙමත් මං ඒක නැති කරගන්න නෑ. කොහොමටවත්! වෙන කාටවත් අයිති වෙන්න දෙන්නෙත් නෑ.

*ඔයාට මං ආදරෙයි y/n.. මේ පාර මං ඔයාව ආරක්ෂා කරනවා. කලින් මගේ මෝඩකන් වලට ඔයා මට සමාව දෙන එකක් නෑ.. ඒත් මට සමාව දෙන්න y/n.. ඔයා නැතුව මට මොහොතක් වත් ජීවත් වෙන්න බෑ.. කලින් මට ඔයාට තිබුන ආදරේ අදුන ගන්න බැරි වුනා.. මං ඔයාට ගොඩක් රිද්දුවා.. හැම දේකටම මට සමාව දෙන්න.. ඔයාගේ මතකය ආයෙ නොයෙන-

THE BLOOD-MATE || TaeWhere stories live. Discover now