දෙවන කොටස

167 50 41
                                    

💜️💜️  Love ignited by hatred 💜️💜️💜

මින් රූ කුමරිය දෙස දවා අලු කරන බැල්මක් හෙලා මව් රැජින එතනින් පිටව ගියේ මින් රූ කුමරියට ඊලගට කරන දේ පිලිබද කූට සතුටක් ලබමින්. මේ සියල්ල දෙස ඈත සිට තවකෙකු බලා සිටියේ වේදනාබර දෑසිනි.

_________________________________________________

පිටත උද්‍යානය ......

රැජින -:  පාලිකාව සියල්ල සුදානම්ද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රැජින -:  පාලිකාව සියල්ල සුදානම්ද??

පාලිකා -: එසේයි රැජිනියනි සියල්ල සුදානම් .

රැජින -: , එසේනම් රැගෙන පැමිණෙන්න, කුමක් නිසාද තවමත් කුමරිය නොපැමිණීයේ.

පාලිකා -: මා ගොස් එතුමිය බලන්නම් රැජිනියනි.

රැජින -:  අවශ්‍ය නැත. වේලාවට පැමිණිම ඇගේ කාර්යක්.

පාලිකා -: එසේයි රැජිනියනි .

පිටත උද්‍යානයට පිට වීම සදහා මින් රූ කුමරිය සුදානම් වී පැමිණියේ මව් රැජිනගේ හැටි මේ වනවිටත් හොදින්ම දන්නා නිසා. ලා කොල පාට ඇදුමට , කඩා හැලෙන දිගු කොණ්ඩය සමග ලස්සනට ගෙතු කොණ්ඩය  ,තද රෝස පැහැ ගැන්වුණු දෙතොල්, සිනහාවෙන දෑස්, සිනහාවන විටදී පිරුණු දෙකම්මුල් , මින් රූ කුමරියට රැගෙන ආවේ දෙව්දුවක් පරදන රුවක්,

" මින් රූ අක්කණ්ඩි "

"  මලයණ්ඩි ඔබ, කුමක්ද මෙහි සිදු කරන්නේ"

"  මලයණ්ඩි ඔබ, කුමක්ද මෙහි සිදු කරන්නේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE IGNITED BY HATRED💜️💜️ [PJM] ( COMPLETE )Where stories live. Discover now