🌸 Chapter 27🌸

671 123 40
                                    

💎 සෙමී කොහෙ ගිහින්ද එතකොට ?අනේ ඇත්තට මේකි කොහෙ ගිහින්ද?දෙන්න හිතෙනවා මටනම්.යන තැනක කියල යන්න ඕනේ.

❤️ සෙමී මේ කොහෙහරි ඇති .

🖤කොහෙවත් නෑ ජිමිනී.මේ පාටි එකේ එයා නෑ එලියටවත් ගියාද?

❤️එලියට ගියා වෙන්න බෑ හ්‍යුන් .මායි ආයොයි දෙන්න එලියෙනේ හිටියෙ .කවුරැවත් ආවෙ නෑ .

💜️අනේ මේ ජිමිනි තමුසෙ ඉතින් කොහෙ දකින්නද දෝරෙ ගලා උතුරා යන ප්‍රේමෙන් මත් වෙලානෙ මේකා හිටියෙ .

🖤මොකක්.

💜️ඔව් ඔව් හ්‍යුන් මේ දෙන්න අපිව බලන්න එන විදිහට ඇවිත් මුන් දෙන්න ලව් කරනවා.අම්මෝ ඒ කිස් එක නේද ජිමිනා .

❤️කටවහගන්නවා කුකීයෝ.ඇයි වදේ තමුසෙ හිටියෙත් එහෙමනේ.

💜️අනේ මේ කොටෝ මන් කිස් දිදී හිටියෙ නෑ තමුසෙ වගේ .මන් ශෙනාව හග් කරා විතරයි .මන් ඒවා ප්‍රසිද්ධියෙ කරන්නෙ නෑ .

❤️ එතකොට අර එදා ක්ලාස් එකේදි මන් හිතෙන්නෙ හොරෙන් වෙන්න ඇති නේද ඉන්න ඇත්තෙ.

💜️මේ ජිමිනී.

🖤කටවහගන්නවකෝ.මොන මගුලක්ද මේ.මෙතන සෙමී නෑ.මුන් දෙන්න රණ්ඩු වෙනවා.😠😠😠😠😠.

යුන්ගි කෑ ගැහුව නිසා දෙන්නම සයිලන්ට් වුනා.ඒ වෙලාවෙ තමා  ශෙනා නිශූ දෙන්න ආවෙ.

💟සෙමී වොශ් රෑම් එකෙත් නෑ .

❣️අපි දෙන්න හැම තැනම වගේ බැලුවා.එයා හිටියෙ නෑ .කෝල් ගත්තට ආන්සර් කරන්නෙත් නෑ .

💎ඒ පොඩ්ඩක් ඉන්න.කෝ ටේ.

🖤මෙතන හිටියනේ.කොහෙ ගිහින්ද ?

❤️දැන් මේ කොටිය කොහෙ ගිහින්ද ?ඌත් එකයි සෙමීත් එකයි.යන තැනක කියල යන්නෙ නෑ .මේ කුකි ටේට කෝල් කරල බලන්න.

💜️ඉන්න මන් ගන්නම්.

📲📲📲📲📲📲📲📲.

💜️මේකා ෆෝන් එක ගන්නෙ නෑ .

ජිමින් ජන්කුක් දෙන්න කියවන වෙලාවෙ ටේගෙ නම්බර් එකට කෙනෙක් ෆොටෝ එකක් එව්වා.ඒ නම්බර් එක වෙන කාගෙවත් නෙමේ ඉන්හේගෙ.ඉන්හේ එව්වෙ සෙමීගෙ ෆොටෝ එකක්.ඒක දැක්ක විතරයි ටේට මල පැන්න.ටේ ඉන්හේගෙ apartment  එක දන්න නිසා ටේ අනිත් අයටත් කියන්නෙ නැතුව ඉක්මනට  apartment  එකට ගියා.

🌸𝕆𝕦𝕣 𝕓𝕒𝕓𝕪𝕘𝕚𝕣𝕝𝕤 || 𝕂𝕋ℍ|| [ Complete]Where stories live. Discover now