සුරතල් සිනහවන්
කෙළිලොල් දඟකෙරුම්
කිරිකැටි වදන් නුඹෙ
නැති අඩුව දැනෙ නොඅඩුවඑවෙනුවට අද සිටින
දිරිය දියණිය මගේ
අභිමනකි ගෙනෙනුයේ
මෙමහලු වූ හදවතටනුඹෙ සතුට ඇහිරීම
මසතුටද ඇසුරුවද
නුඹෙ රැකුම වෙනුවෙනුයි
මෙසියල් අණ කෙරුම්ඉදින් කරනුද කමා
නුඹෙ පියාණන් හට
මගෙ පුංචි කුමරියේ
මහී මගෙ දියණියේ...එදින රාත්‍රියේ සැතපීමට නොහැකිව, දිවියේ ප්‍රථම වරට දියණියගේ සතුටට බාධාවන දෙයක් සිදුකළ පසුතැවිල්ලෙන් පීඩාවිඳි සීහසේන රජු තම සිතැඟි දහරාව වදන් වලට පෙරළා තල්පතක් මත ගැල්වුයේ මෙඅයුරිනි...
***
ඊළඟ එක කවදා දෙන්න වෙයිද දන්නේ නෑ... පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම් :)
මට වෝට් එපා, කමෙන්ට් විතරයි ඕනේ...
මං කියවලා තියෙන අනිත් ඉතිහාස කතා එක්ක බලනකොට මේක හරිම සරලයි, ඒ තරම් ලස්සනත් නැහැ කියලා දන්නවා. ඒ නිසා ඔයාලගේ හිතට එකඟව මම ලියන විදිය ගැන තියෙන අඩුපාඩු , උපදෙස් මේ ඕනම දෙයක් කමෙන්ට් කරන්න. ඒවා මට ගොඩක් වටිනවා, කිසිම කමෙන්ට් එකක් නිසා තරහ ගන්නේ නැහැ, සතුටින් භාරගන්නවා. මොකද මට ඕන ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න.
ස්තූතියි .
YOU ARE READING
මහීසේනා [ Historical ] [✓]
Historical Fictionනමින් මහීසේනා වූ ඇය... හෙළ දේශය එසමයේ පාලනය කළ සීහසේන රජුගේ දූ කුමරියයි... (ප්රබන්ධ කතාවකි) ඇරඹුම ~ 2021.09.18. නිමාව ~ 2021. 11. 08