Episode 19 ❤️
මොකො උබ හිනා වෙන්නේ...
අනේ අර කොල්ලො ටික පිස්සු නටනවා බන්... පොඩි එව්න් ටිකක් වගේ...😅😅😅😅😅😅😅
හපො..... ජූනාත් ඉතිම් පොඩි එකා වගේනේ.. ඔය උබත් එක්ක හුරත්ල් වෙන්නේ... ..
පලයන් යන්න එයා එහෙම නැහැ ....
අනෙ අනේ නිකන් හිටපන්....
කපන්.... ඔක ඉක්මනට...
v..🐯
ජූනා...........
rm..🐨
මොකද බන් ගිරිය පුප්පන් කැගහනේ.. මට කන් ඇහෙනවා...
v..🐯
පොඩ්ඩක් කාමරෙට එන්නකො...
rm..🐨
ආ... යමු...
දෙන්නා කාමරෙට ගිහින් දොර වහගත්තා...
rm..🐨
ඇයි මොකක්ද කාරනාව
v...🐯
ජීනීට මොකක්ද වෙලා තියෙන්නේ.. කියලා කියනකො....
rm..🐨
ආ... එකද එක එච්චර දෙයක් නෙමෙයි...
v..🐯
අනේ කියනකො.. එයා hospital එකේදි හොදටම ඇඩුවා නේ...
rm..🐨
අර එයාගේ boyfriend ඔයා එයාව දලා ගියාට පස්සෙ එ කොල්ල ජීනී ට කරදර කරන්න ඇවිත්...
v..🐯
හෑ...😯😯😯😯
rm..🐨
ඒ කෙල්ල එක හින්දා තුවල කරගෙන ..
v..🐯
එකව මරන්න එපැයි.. ජූනා... මං හිතුවා ඔකා ඔය වගේ එකෙක් වෙන්නැති කියලා
rm...🐨
ආ. මොකො මේ.. උබ ජීනී ට කැමතිද...
v..🐯
හ්ම්ම්....
rm...
මොකක්... පිස්සුද ..... 😐😐
v..🐯
මං එයාට කැමති...
rm..🐨
අනේ මංදා ටේ ඔන දෙයක් කරගන්න.. මගේ ඔලුව රිදෙනවා... මං හෙට උදෙන්ම යනවා ගෙදර මට බැහැ මේහේ ඉන්න...
YOU ARE READING
ETERNAL LOVE ( Complete )
Fanfictionඅදරනීයන් පිරිනූ..... නිමක් නොවන ආදරයක්.... ජිවිතය ආදරය කර ගත්.. යූවලක්