Episode 41 ❤️

97 13 1
                                    

Episode 41 ❤️

කො අනේ මේ ඩබල...... නිදිද තාම
........... අනේ මංදා උදේ 10 වෙලාව.....

Rm 🐨

ම්ම්........ ඉෂ්..... කව්ද ඇවිල්ලා.... බලන්න්කො .....

ටක්.....ටක්......

ආ දොර ඇරලා....... ඔම්මා හරිම සැහැල්ලුවෙන් දොර ඇරියා....

ඔහ්........ Sorry ........

ජූනා ඉෂ්ව බදාගෙන නිදි...... බෙක්ශිට් කැලෙ...... ඉෂ්ගේ කකුල් දෙක තිබ්බෙ ජූනාගෙ ඇග උඩ..... 😂😂😂

ම්ම්........ ඕ....ම්ම..... ඔයා........ ජූනා කෝ එහාට යන්න.... කො මේ ඔම්මා ඇවිලා....

Rm 🐨

ඔම්මා............... ඔම්මා......😲

ඔව් පුතේ ඔම්මා..... කො කො දෙන්නම නැගිටින්න මරු ඩබල දවල් වෙනකම් නිදි........ වතුර බාල්දියක් දමලා අරින්න කලින් නැගිටින්න දෙන්නම්......... කො කො.........

Rm 🐨

අනේ ඔම්මා...........

හුරතල් වෙන්න එපා...... ජූනා....... එන්න ඉෂ් අපි යමු පල්ලෙහාට....

ඉෂ් මුන සොදගෙන පල්ලෙහට ගියා......

ඔම්මා ඔයා උදෙට කලද...... මං මොනාහරි හදන්නම් ඉන්න....

එපා ඉෂ් මං උදෙට කලා අවේ ඔය දෙන්නා මොනා හරි හදාගන්න......

හා........

ඉෂ් ෆිරිජ් එක ඇරලා ජූස් එකක් එලියට ගත්තා.....

Rm 🐨

ඉෂ් මං අද ජිම් යන්නෙ නැහැ හොදේ...... අද කම්මැලි අනේ.....

හ්ම්ම්..... එහෙනම් රෑට යන්න.... එන්න කන්න.... පාන් ටොස් කලා.....

Rm 🐨

ම්ම්..... ඔම්මා අද අපි ශූශි කමුකො...... මට අද එවා එක්ක හිතුනා...... හදමු.....

හ්ම්ම්..... ඔයා එහෙනම් ගිහින් බඩු අරන් එන්න.... ඔක කලා.....

Rm 🐨

හා......

ජූනා කලා ඉවර වෙලා ශූශී හදන්න බඩු ගෙන්න මාකට් එකට ගියා...............

ඉෂ්....

ඕ...... ඔමොනි.....

දැන් ඔය දෙන්නා මෙහෙට වෙලා මොකද කරන්නේ කම්මැලි නැද්ද

ETERNAL LOVE ( Complete )Onde histórias criam vida. Descubra agora