jungkook's pov.........
At jungkook & jin's place.....
ගෙදර ඇවිල්ලා අපි දෙන්නම wash කරලා කන්න ගියා. අපි දෙන්නා කන ගමන් ඉද්දී මම මගේ මැණිකගෙන් ඇහුවා ඇයි ඇඩුවේ කියලා. මැණික අඩලා තියෙන්නේ මම එයාට ආදරෙයි කියපු නිසා මොකද මගේ මැණිකත් මට තනියෙම ආදරේ කරල තියෙන්නේ. කෑම කාල ඉවර වෙලා ඇදට ගියපු අපි දෙන්නා සතුටෙන් නිදා ගන්න ගියත් මගේ හිත කිව්වෙම වැඩිය සතුටු වෙන්න එපා. ඔයාට ඉක්මනටම දුක් වෙන්න කාලයක් එයි කියලා. ඔව් මගේ හිත කිව්ව කතාව ඇත්ත..... මට සතුටෙන් ඉන්න පුලුවන් උනේ දවස් දෙකක් විතරයි.
After two days in the morning.............
අද college එකේ නිවාඩු දවසක් නිසා මගේ මැණිකයි මමයි 10 විතර වෙනකම් නිදා ගත්තා. ඊට වඩා නිදා ගන්න ඕනෙ උනත් විනාඩි විස්සක විතර ඉදන් මට එන කෝල් එකක් නිසා මට නිදා ගන්න බැරි උනා. කොහොම හරි 10.05 ට විතර මම එක අරන් බැලුවම පපා ගෙන් calls 25ක්. ඒත් එක්කම මම පපාට කෝල් කලාම පපා කිව්වෙ ඉක්මනට මගේ මැණිකවත් ලෑස්ති කරගෙන පපාගෙ mansion එකට එන්න කියල. මම මැණික දිහා බැලුවම මට එයාව නැගිට්ටවන්න ලෝබ හිතුනත් පපා වෙලාවට වැඩ කරන කෙනෙක් නිසා මට මැණිකව නැගිට්ටවන්නම උනා...
🐰 මැණික.... මැණික.......... නැගිටින්නකෝ.........
🐹 අනේ රෝස මල තව විනාඩි 5ක් දෙන්නකෝ
🐰 අනේ මැණික හදිස්සියක් නැගිටින්නකෝ.....
🐹 විනාඩි 5යි රෝස මල.....🥺🥺🥺🥺🥺🥺🥺
🐰 හරි එහෙනම් විනාඩි පහයි.
මම එහෙම කියල මගේ මැණික දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. නිදාගෙන ඉද්දිනම් නිකන් මී පැටියා වගේ, එත් රෑට තමා මී පැටියගේ රගේ තේරෙන්නේ. මෙහෙම හිටියට මේ මී පැටියා පෙරේදා රෑ ඇවිද ගන්න බැරි වෙන්නම වැඩේ දුන්නා එයාගෙ රෝස මලට. ( ඔන්න ඔයාල වැරදියට හිතන්න එපා හරිද දැන්. එදා උනේ ජිනුයි මමයි කොට්ට වලින් ගහ ගනිද්දී මාව ඇදෙන් බිමට වැටිල කොන්ද ටිකක් damage උනා. නැතුව වෙන මුකුත් එහෙම් නෙමෙයි )ඔව් දැන් මම මගේ මැණිකගේ රෝස මල. මෙහෙම කල්පනා කර කර ඉද්දි මගේ මැණික නැගිටල මාවත් අරන් washroom එකට ගිහින් wash කරල ලෑස්ති කෙරෙව්වා. පපා කිව්ව වෙලාවට විනාඩි 5ට විතර කලින් අපිට පපාගේ mansion එකට යන්න පුලුවන් උනා.
................................
KIM__ARO
YOU ARE READING
FALL IN LOVE WITH MY BODYGUARD🔞 ( Completed )
Romanceපපා please අනේ මාව රට යවන්න එපා. මම jin ට ආදරෙයි පපා. මට එයාව දාල යන්න බෑ. අනේ පපා මට තව මාසයක් දෙන්න මම වගකීමෙන් වැඩ කරන්නම්.😓