After 4 Years......
මම මගේ මැණිකව දකින්නෙවත් නැතුව ඉදලා කතා කරන්නෙවත් නැතුව ඉදලා අදට අවුරුදු 4ක්. අද තමා අවුරුදු 4කින් මම මගේ මැණිකව දකින්නේ. මම දැන් ඉන්නේ airport එකේ. එදා මම පපා ගත්ත තීරණේට වයිර කලත් මම අද පපාගෙ තීරණේට ගරු කරනවා, මොකද පපා මාව අද ගෙන්න ගත්තේ තව සතියකින් අපේ wedding එක තියෙන නිසයි. දැන් මගේ රෝස මල Jeon Company එකට විතරක් දෙවනි වෙන kim company එකේ CEO. එයා ඒ දේවල් කලේ මම වෙනුවෙන්. ඇත්තටම මම මගේ මැණිකට ගරු කරනවා.
Back to past......................
Before 4 Years..........papa ඇයි අපි දෙන්නට එන්න කිව්වේ..
💚කුක් මම දන්නවා ඔය දෙන්නට දෙන්නා ආදරේ කරනවා කියලා.
🐹ස.....සර්
💚 ඔව් ජින් මම දන්නවා. උන දේවල් හැම දෙයක් ගැනම මම මේ දවස් දෙකේම ඔය දෙන්නට ඔය දෙන්නගේ පාඩුවේ ඉන්න දුන්නෙ අද ඉදන් අවුරුදු 4ක් යනකම් ඔය දෙන්නට දෙන්නා මුන ගැහෙන්නේ නැති හින්දා..
🐰 පපා මොකක්ද ඒකෙ තේරුම.
💚 ඒකෙ තේරුම තමා කුක්. මගෙන් පස්සේ ඔයයි company එක බාර ගන්න ඉන්න එක්කෙනා. ඒ නිසා ඔයාට මේ ගැන දැනුම තියෙන්න ඕනෙ. ඒ නිසා ඔයා අවුරුදු 4කට America යන්න ඕනෙ ඔයාගෙ degree එක කරන්න. ඒ වගේම ජින් ඔයා ඒ අවුරුදු 4 ඇතුලත ඔයා මට business field එකේ හොද තැනකට ඇවිත් පෙන්නන්න ඕනෙ ඒ අවුරුදු 4 වෙනකම් ඔයාගෙ හැම වියදමක්ම මම දරනවා. මොකද මට ඕනෙ නෑ මගේ පුතා bodyguard කෙනෙක් එක්ක සම්බන්දයක් තියා ගන්නවා බලන්න. තව දෙයක් ඔය දෙන්නට මේ අවුරුදු 4 ඇතුලත එකිනෙකාව දකින්න කතා කරන්න හම්බෙන්නෙ නෑ.
🐰 මොකක් පපා.
💚 මගේ තීරනේ එච්චරයි. ඔයාලා මේ තීරනේට අකමැතිනම්........
🐰 අනේ පපා please පපා අනේ මාව රට යවන්න එපා. මම ජින්ට ආදරෙයි එහෙම එකේ මම කොහොමද් එයාව නොදැක කතා නොකර ඉන්නේ.. අනේ පපා please මට තව මාසයක් දෙන්න මම වගකීමෙන් වැඩ කරන්නම්....
💚 කුක් මම කිව්වනේ මගේ අන්තිම තීරනේ ඒක. ඒකට ඔයාල කැමති නැත්නම් දෙන්න දැන්ම වෙන් වෙන එක හොදයි. මට ඉක්මනට කියන්න මගේ තීරනේට ඔයාල කැමතිද නැද්ද???
YOU ARE READING
FALL IN LOVE WITH MY BODYGUARD🔞 ( Completed )
Romansaපපා please අනේ මාව රට යවන්න එපා. මම jin ට ආදරෙයි පපා. මට එයාව දාල යන්න බෑ. අනේ පපා මට තව මාසයක් දෙන්න මම වගකීමෙන් වැඩ කරන්නම්.😓