⛑❄️උමතුව 7...⛑❄️
අහුමුලුවල ඉතිං ශාන්ගේ වෙනස ගැන කතා...
ලමයි...මටත් හිතා ගන්න බැ😬😬යිබෝ නම් වැඩටික ගුවෙන්ට භාර දුන් නිසා ටිකක් පරක්කු වෙනකන් නිදා ගත්තා...
📲📲📲📲📲
"ආ බින් කියපං "
"ඇමරිකා යනවා කිව්වා නේද ?
"ඔව් බං අනිද්ද උදේ පාන්දර ෆ්‍යිට් එක"
"ඒ බං මාත් එන්නද?
"ඈ මොකද්ද "
"මාත් එන්නද? කියලා ඇහුවේ "
"ආ...උබ එන්නේ කොහොමද දැන් හැන බීසීනී"
"නැ බං මේ දවස් වල ෆී"
(අම්මා පා මේ වෙලාවෙම මූ කොහෙන් කඩා පාත් උනාද මංදා බැ කොහොමද බින්ව එකන් යන්නේ බැ කොහොමටවත් එක කරන්න බෑ...ශීට් දැන් මොකද කරන්නේ යිබෝ හිතන ගමන් ලමයි😁😂)
"ඒ මොනවාද බං කරන්නෙ..හලෝ...උබ එහටයි මෙහටයි බඩගාන ගමං ද?මොනවාද ඔච්චර ටම මාව එක්කං යන්න ඔනි එක ගැන හිතන්නේ"
"නැ බං"
" නැ නෙමෙයි මොකක් හරි කොස්සක් තියෙනවා ...මොකද හොර ගමනක්ද? මාව එක්කන් යන්න බැරි?කෙලින්ම කියහාන් බැරි නම් බැ කියලා "
"නැ බං මේකයි මං උබට ගිහින් ඇවිල්ලා ම විස්තරේ දිග අරින්නම් එතකං ඉවසපං මචං කියමින් යිබෝ ශෙප් කලේය."
හ්ම් හ්ම් ...බායි පරිස්සමෙන් ගිහින් වරේන් කරන දෙයක් පරිස්සමෙන් ...
හ්ම්...බායි..
✊✊✊✊✊සුදු පුතා...තාම නිදිද?
"නැ පපා එන්න"
"හම්මෝ අද වහිද මංද"ඇදේ කොනකින් ඉදගන්න ගමන් පැවසිය ..
" ඇයි පපා...
" නැ බලන්න දැන් 10.00 යි..වෙනදට හිරුටත් කලින් ඇරේන අපේ කොල්ලා අද මොකද "
"හ්ම්...අනා ඉතිං ලයිෆ් එකට වෙනසකුත් තියෙන්න එපැයි පපා නැත්නම් එකේ කිසි ගතියක් නැ...නේ ..
" හ්ම් එකනම් ඇත්ත හැබැයි ඔක පුරුද්දක් කරගන්න එපා.."
"හරි පපා"
YOU ARE READING
❄️⛑ උමතුව ⛑❄️ ( Complete )
Fanfiction❤️❤️ උමතු වු හදවතක් තුල කකියනා ආදරයක්....පවතිනා ගැටලු මත වෙරදනා අහිංසක හදවතක්❤️