⛑❄️උමතුව❄️⛑
6.ඉකිබිදුම ...
වොශ් එකක් දා එලියට එන විටම...නිවසේ බෙල් එක නාද විය..ටවල් එක පිටින්ම දොර දෙසට ගියේ වතුරත් ගතේ (සියොලග)බෙරෙන ගමන්ය.......
🚿🚿🚿🚿🚿🚿🚿🚿🛁🛁🛁🛁🛁🛁🛁
අතින් තෙත හිසකෙස් ගසමින් දොර විවර කලෙය ..කෙසෙවෙතත් අඩමානේට ඇරපු දොරත් සමගම ශාන්වත් තල්ලු කරගනම අවසරයකින් තොරව යිබො ගේතුලට කඩා වැඩ් සොෆාවෙන් ඉදගෙනත් ඉවරය..ශාන් බයවිමෙන් සිතා ගැනිමට නොහැකි ව යිබෝ දෙස බලා සිටියේය ...
මොනවාද අප්පා තව ම දොර ලගට වෙලා කරන්නේ ?මනුස්සයෙක් ගෙදට්ට අවම ඩ්රින්ක් එකක් වත් අල්ලන් න බැරිද?
දඩාස්.....ටිකක් සද්දෙට ශාන් දොර වැසිය..එ සද්දෙට යිබොගේ සිත පොඩ්ඩක් හෙල්ලුනත් කකුල් දෙකත් වනමින් නිවසෙ ඇති සියල්ල දෙස බලන්නට විය ..ශාන් යිබෝගේ ඉදිරිපිටට විත් අත් දෙකත් බැද ගෙන යිබෝ දෙස දවා අලුකරන බැල්මක් පාමින් උගුර පැදුවේ දෙනෙත් කරවකන යිබෝ ගේ අවදානය ඔහු වෙතට ගනිමින්...
මිශ්ට යිබෝ ...ඇයි මේ මැනස් කියලා එකක් දන්නැ ද්ද..ආ...
අයියෝ සර් එහෙම එකක් දන්නවන්ම් මං මෙච්චර සර්ගේ පස්සෙන් එනවද
යිබෝ දෙනෙත් අමාරුවෙන් ශාන්දෙසට හැරේව්වත් ගොඩාක් වෙලාවට එවා මග හැරියේය...
ආ..දැන්වත් ආව හේතුව කියනවද(ලමායි දැන් ශාන්ට අමතකයි තාම ටවල් එක පිටින් කියලා 😂😬)
ආ ....මං..මං අවේ..යිබෝ ට වචන හිරවිය..ශාන්ගේ තෙත කෙස් වලින් බෙරෙන පිනි බිදුමෙන් වතුර බිදු නලලේ සිට කමුලත් පසු කර ගෙලදිගෙන් පපුවට පපුව දිගේ බෙරෙමින් ටවල් එකට උරා ගන්න විදිහ නෙත ගැටුනු යිබෝ ඒ වතුර බිදු පසු පස නෙත් දුවන්නට විය ශාන් කියනා කිසිම දෙයක් නොවැසුනි..
(ශාන් කොයි වෙලෙත් කච කචේනේ ලමයි ඉතිං යිබෝ ඇහුන් නැති උනාට කමක් නැ..😂😂😂)
නිසොල්මනේ සිටින යිබෝට තම ✋ වනා ශාන් ඔහුව හරි සිහියට ගත්තේය..
අමාරුවෙන් කෙල ගිලිමින් යිබෝ ඉද හුන් තැනින් ක්ෂණික ව නැගිට්ටේය...එය ක්ෂණික නැගිටිමක් නිසා යිබෝත් ශානුත් අතර පරතර හුගාක් අවම විය..සුසුම් එකිනෙක ගැටෙනා තරම් සමිප විය...ශාන්ගේ දෙනෙත් කලබලෙන් යිබොගේ ඇස් මතත් රෝස මල් පෙතිසේ දිලෙන දෙතොල් මතත් තප්පර ගානක් සැරිසරන්නට විය..යිබෝ ශාන්ගේ දෙතොල් මත රැදි ඇති වතුර බිදුවක් මත දෙනෙත් රදවාගෙන සිටියේය...
![](https://img.wattpad.com/cover/285606384-288-k991295.jpg)
YOU ARE READING
❄️⛑ උමතුව ⛑❄️ ( Complete )
Hayran Kurgu❤️❤️ උමතු වු හදවතක් තුල කකියනා ආදරයක්....පවතිනා ගැටලු මත වෙරදනා අහිංසක හදවතක්❤️