@ Namjoon House...
" එයා එයා ඒක දැනගත්තම මගේ මල්ලිව ආතාරිද සනා. "
" මටත් ඒක හරියටම කියන්න බෑ.... අපි බලමුකෝ... අපි එයාට පැහැදිලි කරලා දෙමු. "
" ඔයාට පුළුවන් ද ඒක කරන්න..... "
" භය වෙන්න එපා ජුනි..... මං ඒක කරන්නං... "
" තැන්කූ මැණික. 😍 මං දන්නේ මං කැමති නෑ මගේ මල්ලීගෙ අනාගතෙ තනිකඩ වෙනවට.. එයාට ආදරය කරන්න කෙනෙක් ඕන... "
" ටේ කැමතිනේ එයාට..... අපි කොහොම හරි ඒ දෙන්නව එකතු කරමු..... මං පොරොන්දු වෙනවා ඔයාට එයාට මේක පැහැදිලි කරනවා කියලා... මොකද මාත් කැමති නෑ මගේ මල්ලිට එහෙම වෙනවට.... මාත් එයාට ආදරෙයි. "
" මට වඩා එපා. 😒 මට ඉරිසියයි. "
( පැහැදිලි ඉරිසියාව හුම්.... 😌 )
" අනේ ඔයාගේ ඉරිසියාව. 🙄 මං කියන්...... "
එයාට එච්චරයි කියාගන්න පුළුවන් වුණේ.... එක පාරටම නම්ජුන් එයාගේ තොල් අල්ලගත්තා..... 😶
එක පාරටම උන දේට සනා කම්පියුස් උංගා බුංගා. 😅 ටික වෙලාවකින් ජුනි එයාගෙන් ඈත් වුණේ ජෙනී මේක දිහා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්න නිසා....🖐🏻😌
" හුටා වස ලැජ්ජාව. "
" ඒයි පොළොස් කොට්ටෝරුවා... අදනේ මම දැන ගත්තේ ඔයාට ඒවත් පුළුවන් කියලා... "
" මොනවද. "
" තොත්ත බබා. 😐 "
" හරි කියන්නකො.... "
" අර ටිං ටිං.... දැං ඔය කරේ. 😂 හරි හරි මං කරදරයක් වුනා ඒකට. යන්නං ඈ..... මට කේක් කෑල්ලක් කන්න ඕන ඉක්මනට. උඹලෑ වෙඩිම කවද්ද. "
සනාට පොළොව පලාගෙන යන්න හිතුනා ඒ වෙලාවේ..🤣 ජුනිට දැම්මා ආය නෑ දවා අලුවෙන බැල්මක්....
" අපේ වෙඩිම තියෙන්නේ ඔයාගෙ වෙඩිම දවසෙම තමා. "
" මං පොඩි ළමයා.... යන්න යන්න ලොකු අක්කලා අයියලා. 😌 පුංචි හිත් මල් වගේ.... "
" ඒ කවද්ද ඔයාගේ හිත මලක් වගේ වුණේ..... "
එහෙම කිය කිය ජුන් ජෙනි ළඟට ඇවිත් එයාව කුචි කවන්න ගත්තා... ඔබ දන්නවාද සනාගේ රතු කට්ට පුපුරන්න ළඟයි දැන්නං.... ඉරිසියාවෙ පැලෙනවා...😅🖐🏻
YOU ARE READING
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙿𝚄𝙿𝙿𝚈 [ 𝙺𝚃𝙷 ] ✔️
FanfictionWooow...... Cute Dog .... 😍 I Like This Dog . He is a Cute Handsome Boy . 😙 Most Handsome . 🙂 " Hey Bad Girl " 😈 " What Bad " 👿 " Ya.. " 😏 " No... You... Bad Boy. " 😼 " No Tea Tea is a Good Boy. " 😌💔 " Bad Boy. " " I ' m Good Boy Ba...