එයා කැබින් එකේ පුටුවෙ අනිත් පැත්ත හැරිලා හිටියේ.... එකපාරටම එයා ජෙනිගේ පැත්ත හැරුනා... ටේ එතකොට තමා ජෙනිව හරියටම දැක්කේ.....
" මොකද පරක්කු වුණේ. 🤨 "
" සර්..... ස.... ර්... මේ... "
" මොකද ගොත ගහන්නේ. "
එහෙම කිය කිය ටේ ටික ටික ජෙනි ළඟට ආවා.....ඇවිත්................
සැක් බිත්තිය... 😐 මොකට තියෙනවා ද මන්දා.. අයියෝ මේ යක්ෂයාගෙන් බේරෙන්නේ කොහොමද.... අයියෝ..... ජුනා ඔයැයිට නං... 🤨 අයියා වෙනයි මල්ලි වෙනයි....... අද නං ඉවරයි තමා.... 😣 මේ යකා එන විදියට. ඒ මදිවට මූණ පේන්නෙත් නෑ..... මාස්ක් එක නිසා. භයත් හිතෙනවා. මොකට දාගෙන ඉන්නවාද මන්දා .....
ටේ ටික ටික ජෙනි ළඟට ආවා..... ජෙනිව බිත්තියට මැදි කරලා එයාගේ එක අතක් ජෙනිගේ ඔලුවට එහා පැත්තෙන් තිබ්බා... 😏 මහ නෝන්ඩි හිනාවකුත් දාගෙන...
ජෙනි භයටම ඇස් දෙක පියාගෙන අහක බලාගෙන හිටියා...... 😅" භය උනාද..... "
තමන්ගේ කන ළඟට කාගේ හරි උණුසුම් හුස්මක් වැදෙනවා දැනුන නිසා ජෙනි ඇස් දෙක ඇරලා බැලුවා.... ටේ තාමත් ජෙනිගෙ කනට කරලා.
" භය උනාද. " 😏
ජෙනිට දැනුනේ ඇඟ ඇතුළෙන් කරන්ට් එකක් යනවා වගේ.... 😣
ආශ් මීට හොඳයි මූ මාව මෙතනම මරලා දැම්මා නං.... 😩 නම්බුව ගසා කනවා මේ යකා.....
මං පුළුවන් තරම් හයියෙන් ඒ යකාව තල්ලු කරලා එතනින් දුවන්න හදනකොටම සීතල අතක් තමන්ගේ ඉන වටේ එතෙනවා කියලා එයාට දැනුනා.... කොච්චර යන්න උත්සාහ කරත් එයාට යන්න බැරි වුණේ ටේගේ අත නිසා." මං ඇහුව දේට උත්තර දුන්නේ නෑනේ. "
" මො.... මොකක්ද. "
" පරක්කු වෙන්න හේතුව.... Bad Girl. කියනකං යන්න දෙන්නෑ. "
" What Bad Girl. "
" Yaa. "
" No . I ' m Not Bad Girl. You....Bad Boy. 🙄 "
" No No Tae Tae is a Good Boy. " 😌
යක්ක පුතෙක්ම තමා...
ටේ හිමීට තමන්ගෙ මූණ ළඟට ළං වෙනවා කියලා ජෙනීට හොඳට තේරුණා...
අපේ ජෙනී ඕවාට කැමති ද... නෑනේ නෑනේ....😅ටේගේ කකුලට තරු විසික් වෙන්න පාරක් දුන්නා.... එක පාරටම උන දේට ටේ එක පාරටම උඩ ගියා.... කකුලත් අල්ලගෙන උඩ පනින්න ගත්තේ ජෙනි දිහා බලාගෙන ම....
BINABASA MO ANG
𝙼𝚈 𝙲𝚄𝚃𝙴 𝙿𝚄𝙿𝙿𝚈 [ 𝙺𝚃𝙷 ] ✔️
FanfictionWooow...... Cute Dog .... 😍 I Like This Dog . He is a Cute Handsome Boy . 😙 Most Handsome . 🙂 " Hey Bad Girl " 😈 " What Bad " 👿 " Ya.. " 😏 " No... You... Bad Boy. " 😼 " No Tea Tea is a Good Boy. " 😌💔 " Bad Boy. " " I ' m Good Boy Ba...