දහතුන්වන දිගහැරුම...

903 158 10
                                    

ජේකේ එමී,ඒසා එක්ක ගෙදර ආවා...අනිත් අය ඔෆිස් එකේ වැඩ ටික බලාගන්නම් කිව්වා...ඒ නිසා ජේකේ ගෙදර ආවත් හිටියේ හොදටම කලබලවෙලා...එමී බබාලා දෙන්නා එක්ක කාලය ගෙව්වේ වෙච්ච දේවල් අමතක වෙන්න...

බබාලා දෙන්නව නිදි කරලා එමී ගියේ ජේකේව බලන්න...එයා ගාර්ඩන් එකේ හිටියේ තනියම ජින් ඔප්පා හොබි ඔප්පා එක්ක එලියට ගියේ ඔෆිස් එකටත් ගිහින් එන්නම් කියලා..ඒසා ඔම්මව බලන්න ගෙදර ගියා...මොකද අද ජින් ඔප්පා එක්ක එයා මොනා කතා කලාද කියලා දැන ගන්න ඕන නිසා...ඒසා කිව්වා මේ දේවල් ඔම්මට කියනවා කියලා...එමී ඒ දේට එකග වුනේ මේ දේවල් ඔම්මට දැන්ම කියන එක හොදයි කියලා හිතුන නිසා...

❤ කුකි...

🐰 ම්ම්ම්ම්...

❤ මොනාද හිතන්නේ...

🐰 මන් ඔයාවත් අමාරුවේ දැවා නේද...ඒකට මට හරි නැහැ...

❤ අනියෝ...ඔයා මාව බේරගත්ත කෙනා...ඔයා නිසා එහෙම වුනේ නෑ...කොහොමත් ඔයා නොහිටින්න මන් වැටෙන්නේ තවත් අමාරුවක අද...

🐰 ම්ම්ම්ම්...ඔයා එයාට බයද...

❤ අනේ මන්දා...අපි ඒ ගැන කතා නොකර ඉමූ...

🐰 කෝ අර දෙන්නා...

❤ නිදි ඒ දෙන්නා මන් ටිකක් වෙලා බලන් ඉදලා ආවේ ඔයා කොහෙද බලන්න...

ජේකේ එහෙම්ම ඒමීගේ උරේට ඔළුව තියාගත්තා...

🐰 එමී...

❤ ම්ම්ම්ම්...

🐰 මේ හැමදේම හොද විදියට සිද්ද වෙයි නේද...

❤ ඔව්...අනිවාරෙන්ම එහෙම වෙනවා...ඔයා බය වෙන්න එපා...

🐰 මන් මෙහෙම ඉන්නද පොඩ්ඩක්...මට නිදිමතයි...ඒත් නිදා ගන්න සැනසීමක් නෑ...

❤ ඔයා නිදා ගන්න ටිකක් හ්මදේම අමතක කරලා නිදා ගන්න...නැගිට්ටම ආයේ මතක් වෙයි...ඒත් නිදා ගන්න...

🐰 ම්ම්ම්හ්...එමී දැන් ලියා ඔයාට ඔම්මා කියනවනේ...

❤ ඔව්...

🐰 අපි අරිට මට අප්පා කියන්න කියමු...

❤ කුකි 🥺🥺🥺🥺🥺...

🐰 වේ...ඒක හොද නැද්ද...අපි ලියාට කියමු ඔයාට ඔම්මා වගේම මන් එයාට අප්පා වෙනවා කියලා...

Saranghe |complete|✓Where stories live. Discover now