Chapter 1

5.7K 651 53
                                    

සීතල දෙසැම්බරයේම සෝල් නූවර පලමු හිම වැටිම එදායි...

පුංචි පුංචි හිම පියලි බිමට වැටෙන්න ගත්තෙ ඒ මුලු සෝල් නූවරම සුදු පාටින් පාට  කරමින්...

සමහර මිනිස්සු අතින් තම ඔලුව ආවරණය කරගෙන  එහෙට මෙහෙට දුවද්දි තවත් සමහරු ඒ හිම සමඟ සෙල්ලන් කරා....

එදාම දවසක සෝල් නුවර තිබ්බ එක අනාත නිවාසේක ලමයිනුත් එලියට බැහැලා හුගාක් විනෝදෙන් සෙල්ලම් කරේ පාරෙ ඉන්න අනිත් මිනිස්සු වගේමයි...

ඔය අතර ඒ අනාත නිවාසේම හිටිය එකම එක  පුංචි කොල්ලෙක් වත්තේ තිබූන  මාපල් ගහක් යට ඉදගෙන තමන්ගෙ අත ඒ ගහෙන් එලියට දාන ගමන් සූදානම් උනේ ඒ හිම පියලි අතින් අල්ලන්න....

නමුත් එක පාරම....

: රෝස මල ඇතුලට එන්න ඔයාට අසනීප වෙයි....

: අනේ බනි හියුන්ග් මේවා හරිම ලස්සනයි නේ... පොඩ්ඩක් විතර ඉදලා එන්නම්...

: එහෙනම් මේ ජැකට් එක ඇද ගන්න

ජැකට් එකක් අතින් අරගෙන මාපල් ගහ යට හිටිය පුංචි පිරිමි ලමයා ගාවට ආව අනිත් පිරිමි ලමයාද අවසානේ ඒ මාපල් ගහ යටම ඉද ගත්තා....

: බනි හියුන්ග් ඔයා ආස නැද්ද හිම වැටෙනවාට...

: මාත් හුගාක් ආසයි...එත් ඔයා අසනීප වෙනවාට මං ආස නැහැ...

: හීහී බනි හියුන්ග් රෝස මලට එච්චර ආදරෙයි ?

: මට මෙහෙ ඉන්න එකම යාලුවා ඔයා නිසා මං ඔයාට හුගාක් ආදරෙයි....

"ටෙටේ...!! නැගිටින්න... "

: බනි හියුන්ග්.....!!!!

Psycho bunny  ( Completed ✅)Where stories live. Discover now