chapter 21

2.4K 455 83
                                    

🐿️: මේකත් කනේ ගහ ගන්න...මේක කාටත් පෙන්නෙ නැහැ...ඒක ඔයාගෙ හමේ පාටට හදලා තියෙන්නෙ....ඒක කෙලින්ම වැඩ කරන්නෙ අපිට...ඕකෙන් වෙන්නෙ අපි කතා කරන ඒවා ඔයාටත් ඇහෙන එක....

කියලා හොසොක් ටේගේ අතට දුන්නේ පොඩි කන ඇතුලට දාන speaker එකක්...

ඒකත් කනේ ගහ ගත්ත ටේ තනියම club එක ඇතුලට යද්දි අනිත් ඔක්කොමලා වාහානේ ඉදන් එයාලාගේ ඉස්සරහ තිබ්බ lap එක පැත්තට ඔලුව හැරෙව්වා......

( කතාව මෙතන ඉදන්...)

ටේ club එකට ඇතුල් වෙද්දිම එයාගෙ ඇස් නිලංකාර වෙලා ගියේ එකේ තිබ්බ එලියට...

හැමතැනම dim වෙවී පත්තු වෙන  ලයිට්ස්...

එහෙන් මත් පැන් ගදයි...

තව පැත්තකින් පණ යනකන් dance කරන මිනිස්සුයි...

මේ ඔක්කොම වලින් ඒ club එකම පිරිලා ගිහින් තිබ්බේ......

ටේ ටිකක් වෙලා දොර ලග හිටගෙන ඉදලා ඉස්සරහට අඩිය තිබ්බා....

හුගාක් පිරිමි ටේ දිහා බැලුවේ අමුතු විදිහට...මොකද ඒකට හේතුව ටේගේ ඇඳුම...

ටේ ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව කෙලින්ම ගියේ bar එක පැත්තට...

එතන තිබ්බ පුටුවකින් කකුලක් පිට කකුලක් දාගෙන වාඩි උන ටේ..

🐯: මට ගොඩාක් සැර නැති cocktail එකක් දෙන්න....

කියලා ටේ  bartender  ගෙන් ඉල්ලද්දි ඒ කොල්ලා ඒක ඉක්මනින් දලා ටේට දික් කරනකොට ටේ ඒ වීදුරුව අතට ගත්තේ bartender  ගේ අතත් අල්ලන ගමන්....

උන දෙයින් යාන්තම් ඇස් ලොකු උන bartender  එතනින් ඉක්මනින් යන්න ලෑස්ති උනාත් ටේ ආයේම ඒ කොල්ලාට ලඟට අඬ ගැහුව්වා...

ලඟට ආපු bartender ගේ බෝ  එකෙන් අල්ලගෙන තමාට ලං කර ගත්ත ටේ ඒ කොල්ලාගෙ කනට ලං වෙලා

🐯: මෙකේ අයිතිකාරයා කොහිද ඉන්නේ darling....

කියලා සරාගීව ටේ අහද්දි bartender  අතක් විතරක්  දික් කරලා පෙන්නුවේ බොඩිගාර්ඩ්ලා දෙන්නෙක් දොරක් ඉස්සරහ මුර කරන් ඉන්න කාමරයක්...

Psycho bunny  ( Completed ✅)Where stories live. Discover now