chapter 19

2.7K 460 58
                                    

(අවුරුදු පහකට පෙර)

(ටේකුක් දෙන්නාගෙ පලවෙනි date එක දවසේ රෑ)

ටේ එයාගේ සීට් බෙල්ට් එකත් ගලව ගත්තෙ ජන්කුක් එයාට තෑග්ගක් ගත්තා කිව්ව නිසා....

ඒක හරිම ලස්සන promise ring එකක්

ටිකකින් ටේ එයාගෙ අතක් ජන්කුක්ගේ පැත්තට දික් කරන ගමන්

🐯: හියුන්ගී ඒක මට දාන්නකෝ....

🐰: මට ring එක ඕකෙන් ගලවලා අතට දෙන්න රෝස මල...

කියලා ජන්කුක් කිව්වේ එයා වාහානේ drive කර කර හිටිය හින්දා...

ටේ ජන්කුක් කිව්වා වගේම රින්ග් එක ගලවලා ජන්කුක්ගේ අතට දෙද්දි වාහානේ ටිකක් slow කරපු ජන්කුක් හැදුවේ ඒක ටේගේ අතට දාන්න එත් එක පාරම ඉස්සරහයින් ලොකු ලොරියක් එනවා දැක්ක ටේ

🐯: හියුන්ගී.......!!!!!

ටේ කෑගහන ගමන් සුක්කානම හැරෙව්වේ කැලේ පැත්තට....

කාර් එක ගිහින් ලොකු ගහක වදිනවා එක්කම ටේව ඉස්සරහට විසි වෙලා යද්දි ජන්කුක් ඉක්මනින් ටේගේ බඩ ඉස්සරහින් අත දලා ටේව ඉස්සරහට වැටෙන එක නැවැත්තුවත් ටේගේ ඔලුව ගිහින් dash board එකේ හුගාක් වේගෙන් වැදුනා....

ජන්කුක්ගේ මුහුන ගිහිල්ලත් ඉස්සරහ තිබ්බ සුක්කානමේ වැදුනේත් ඒ වේලාවෙමයි.....

ඊට පස්සෙයි කාර් එකේ air bag ටික ඇරුනේ....

හැබැයි ජන්කුක්ට ලොකුවට තුවාලයක් උනේ නැත්තේ එයා සීට් බෙල්ට් එක ද දාගෙන හිටිය නිසා....

නහයෙන් ගලාගෙන ආපු ලේ ටික අතින් පිහි දැම්ම ජන්කුක් ඉක්මනින් සීට් බෙල්ට් එක ගලවලා ලං උනේ එහා පැත්තෙ ඉන්න ටේ දිහාවට....

ටේගේ ඔලුව පැලිලා මුහුන දිගේ ලේ ගලාගෙන ගියා...ටේට එයාගෙ ඔලුව ගිහින් dash board එකේ වැදෙනවා එක්කමයි සිහිය නැතුව ගියේ....

ටේව තමන්ගේ අත් අතරට ගත්ත ජන්කුක්

🐰: මැණික ඇස් අරින්න... මැණික හියුන්ග්ව බය නොකර ඇස් අරින්නකො රත්තරං...

Psycho bunny  ( Completed ✅)Where stories live. Discover now