" මින්වා.. ඉක්මනට ඇවිල්ලා මේ සර්ලට උදව් කරනවා"
Club එකේ අයිති කරයා කතා කරනකොටත් මීන්වා හිටියේ තවත් කට්ටියකටත් drinks දෙන ගමන්.
" හරි සර්"
තමන්ගේ ප්‍රධානියාගේ විදානය පිළි පදිමින් මීන්වා ගියේ 12 table එකට.
" සර් ළගේ order එක කියන්න පුලුවන්ද?"
මින්වා එයාගේ සුපුරුදු විදියටම එයාලාගෙන් ඇහුවේ ඇගෙනුත් ටිකක් අඹරෙන ගමන්.ඔව් ඒ මින්වාගේ විදිය එයා අනිත් අය වගේ නෙවෙයි එයා, එයා හරිම නරකයි කිව්වොත් හරී එයා ගොඩක් baddy girl කෙනෙක් .එයාගේ favourite ම job එක තමයි මේ club එකේ job එක.
"Wow මාර ලස්සනයි ඔයා"
එතන හිටිය දෙන්නාගෙන් ටිකක් උස මහත එක්කෙනා එහෙම කියද්දී මින්වට ආවේ මාර ආඩම්බරයක් .ඔව් ඒ එයා අහන්න ආසම වචන ටික .
" අපි මෙතනට ආවේ කොහේවත් යන එවුන් හුරතල් කරන්න නෙවෙයි.වැඩේ ට අවධානය දෙනවා"
මින්ව ගේ සතුට තප්පරයක් වත් තියෙන්නේ නැතුව නැති වෙලා ගියේ එයාලා දෙන්නාගෙන් ප්‍රධානියා කියලා හිතන්න පුළුවන් එක්කෙනගෙන් ලැබුණු විදානය නිසා.
"Sorry සර් .ඔයා යන්න අපිට මුකුත් එපා"
කියලා නිම වෙනවත් එක්කම මීන්ව එතනින් පිටත් උනත් යනකොටම කව්ද කෙනෙක් මීන්ව ව අල්ලගතතේ මින්වාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකරයි.
" තමුසේ jk යටත් උනේ නැත්තම් මේ කෙල්ල මෙතනම ඉවරයි"
කිය ඔහු වහලයට වෙඩි තබනවත් සමග club එකේ සිටි සියලුම දෙනා එළියට ගියේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන්.කිසිවක් සිතා ගත නොහැකි මින්ව දැක්කෙ කලින් එයා කතා කරපු කෙනා එයාට හා එයාව අල්ලාගෙන ඉන්න කෙනා දෙසට gun එක දීක්කරගෙන ඉන්නවා විතරයි.
" ඔයා ඔය කෙල්ලට මොන දේ කරත් මට කිසිම පාඩුවක් නෑ.ඒත් අහිංසක ජීවිතයක් මම නිසා බිල්ලට තියන්න මම කැමති නෑ"
ඔහු තමාගේ වාක්‍ය ඉවර කරනවත් සමග ප්‍රතිවාදියාගේ උර හිසට වෙඩි තැබුවේ මින්වව ඔහුගෙන් මිදි ඈතට විසිවී යාමට ඉඩ දී.ඉන් පසු බට නොවූ ඔහු එක දිගට වෙඩි තබාගෙන ගියේ වෙඩි උණ්ඩ පහ හයක් එක වර ඔහුගේ ශරීරයට ඇතුළු කරමින්.මේ වෙන දේ තේරුම් ගන්න බැරුව මින්ව මේසයක් යට ගුලි වි සිටියේ තමාගේ ජීවිතය ගැන අනාරක්ෂිත බවක් හැඟෙන විටය.
YOU ARE READING
mafia or love 😈 ( one shot ) J J K [Complete]
Fanfiction"ඔයාට මාව එපා ද??" " මට තමුසෙව එපා.තමුසේ කියනවා වගේ මගුලේ හැගීමක් මට නෑ " " එහෙම කියන්න එපා මම ඔයාට ආදරෙයි .මම දන්නවා ඔයත් මට .............. aaaaaaaaaaa" 💥💥💥 "මම දෙයක් එකපරකට වඩා කියන්නේ නෑ"😈 ...