🎀 🅲🅷🅰🅿🆃🅴🆁 17 🎀

244 27 19
                                    

         🌻🌹🌻 උන්ම්යොන් 🌻🌹🌻
                               ( දෛවය )

රුදුරු පළිගැනීමක ආත්මීය අදෝනව

                    🥺💔🥺💔🥺💔🥺

        ⚞ 💚 ⚟ සිතුවිලි දැහැන ⚞ 💚 ⚟

ආදරය කියන්නෙ මොකද්ද කියලා මට දකින්න ඕනී ඔයාගෙන් විතරයී ....

විශ්වාසය රකින්නෙ කොහොමද
කියලා මට දකින්න ඕනී ඔයාගෙන් විතරයී ...

" හැගීම් " කියන දේ කොයිවගේද කියලා මට දැනගන්න ඕනි ඔයාගෙන් විතරයී ....

කොටින්ම මගේ ජීවිතේ පොඩිම දේ ඇතිලෙ පවා මට ඔයාව දකින්න ඕනී ....

මන් දන්නෙ ඔය හිතට මන් ආදරෙයි කියන එක විතරයී 😍❤

                                       ⚞ 💚 ⚟  𝐆𝐫𝐚𝐜𝐞 ⚞ 💚 ⚟

ග්‍රේස් හිටියේ මේ ලෝකෙක නෙමේ ... කෙල්ලට හිතා ගන්න බෑ කෙල්ලගෙ පිටිපස්සෙන් ඉදන් කෙල්ලව මරන්න ඕනී කාටද කියලා ... මොනා උනත් ඒ කෙනාට ඕනී තමන් මේ පාර ඉලෙක්ෂන් එකට ෆේස් කරන එක නවත්තන්න .... කොහොමත් කෙල්ල හිතන් හිටියේ ඔම්මගෙ මර්ඩර් එකෙන් පස්සෙ පොලිටික්ස් කියන සබ්ජෙක්ට් එකෙන් අයින් වෙන්න ... මොකද කෙල්ලට හොද විශ්වාසයක් තිබ්බා ඔම්මගෙ මඩර් එක පිටිපස්සෙ පොලිටික්ස් කියන දේ ගෑවිලා තියෙනවා කියලා ... ඒක ස්තීර උනේ කෙල්ලව කිඩ්නැප් කරපු වෙලේ ... ඒ මනුස්සය කිව්වෙ මාවත් ඔම්මා වගේම මරනවා කියලා ... හොදටම විශ්වාසයී ... ඒ මනුස්සයා තමා මගේ ඔම්මගෙ මිණීමරුවා ... ඒත් ඒ මිණිහා කලේ තව එකෙක් කියපු දේ ... මුලින්ම හොයා ගන්න ඕනී ඒ මිනිහට ඕඩර් එක දීපු එකාව ...

ඒත් මේ ජිමින් ගියා ගියාමයි කතා කලේ නෑනේ ...

ෂික් ... 😠

මෙයාටත් හැම වෙලේම වැඩ .... මටත් වඩා එයාගෙ වැඩ තමා වටින්නෙ ...

කෝල් එකක් අරන් බලමු ....

කෙල්ල එහෙම හිතලා ඩයල් කලේ ජිමින්ගෙ නම්බර් එක ...

අයිෂ් ... මේ මගුල හැම වෙලේම ඕෆ් ..... 😠

කෙල්ල තරහින්ම ෆෝන් එක විසිකලේ ඇදට ...

උන්ම්යොන්  ( දෛවය )Donde viven las historias. Descúbrelo ahora