අහම්... අහම්.... testing.... testing one....හරේ..... සභාවෙන් අවසරයි කිව්වා. මං ගැන ඕපදූප හොයන් ආපු කස්ටියම ගිනි පිච්චෙන උණුසුමකින් පිළිගන්නවා මගේ හෑල්ලට 😎😎😁😁. මං ඕතරේව ගොනාට අන්දලා (අන්දන්න අමුතුවෙන් දෙයක් නෑ උන්දැගෙ😂🤭) අපේ ගෙදර යැව්වා😁😁. අද මං තමයි intro දෙන්නෙ හුම් 😌😌😌.
මං හෝමි 🙂🙂🙂. ආයේ ඉතිං උපතින්ම සෝස මලක්🌹🌹🌹. හැබැයි අපේ මලයා කියනවා රෝසවල කටු තියෙන නිසා මට ඒක ගැලපෙනවලු🥲🙏. මං දන්නවා මාව වට්ටන්න තමා අපෙ මලයා ඔහොම කියන්නේ කියලා😌💪.
මේ ඉන්නේ ඕගොල්ලන්ගේ සෝස මල😁. මට අවුරුදු 25 යි. තාම සූටි 🤭🤭.
![]()
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
මගේ ඇත්ත නම.......... පස්සේ කියන්නම් 💔🤢🤢😣😣. මට ඒ නම වැලිවල ඔබපු පැපොල් වගේ අප්පිරියයි 🤢🤢💔💔💔. අපේ මලයා මට ඇද කරන්නේ බෝක්කු කියලා 🥲🥲. ඕන් මං මගේ නමට පොඩි හින්ට් එකක් දුන්නා. මගේ බම්බු නම හැදුනු විදියත් මං පස්සේම කියන්නම් 🙂💔. මං ඒකට ආස නැති නිසාම කට්ටිය මට කියන්නේ හෝමි කියලා. ඒක හැදුනෙ විදිහත් මං පස්සේ කියන්නම් 😁😁😁. ගණන් ගන්න එපා මට බාලගිරි දෝසෙ කියලා හිතා ගන්න 😁😁😁.මං hybrid. බාගයක් Sri lankan. ඉතිරි බාගේ Korean. ඒත් ඉතින් මාව දැක්කම කෙලින්ම පේන්නේ Korean වගේ 😁. මේකයි සීන් එක. අපේ අම්මා Sri lankan. තාත්තා Korean. අපේ අම්මා කෝමහරි කොරියන් ඔප්පෙක් අල්ලගෙන 🤭🤭🤭. අපේ ශුඩු අම්මා ඉතින් හෙන ලත්තනයිනෙ 🤩🤩🤭🤭.
තාත්තත් ආයේ කිරි කිරි ටොයි ටොයි එකට ඉන්නවා 🤭🤭. ඕක කියන්න ගියොත් අපේ තාත්තා ගින්නට අහුවුන යකඩෙ වගේ රතුඋඋඋඋ වෙනවා 😁😁😂😂. තාත්තව මොනාහරි වැඩකට අප් කරලා ගන්න ඕක තමයි මන්තරේ 😌😌.
මගේ වැඩිදුර විස්තර මං තව ටිකක් පසුවට දෙන්නම් 😌😌. එතකොට තමයි මගේ වටිනාකම ගිනි ගනන් යන්නෙ හුම් 😌😌.

ВЫ ЧИТАЕТЕ
🤍Masked Lover🤍KSJ🤍 (Completed)
Фанфик"මට ඩෙවිල් කියන්නේ ඇයි කියලා තමුන් දන්නවද? මේ ලෝකෙට අනවශ්‍ය මිනිස්සු අපායට ඇදගෙන යන්නේ අපායෙ ඉන්න ඩෙවිල් කියන ජාතිය. ඉතින් මන් කරන්නෙත් ඒකයි. මේ ලෝකෙට අනවශ්‍ය මිනිස්සු අපායට ඇදලා දාන එක." තමන්ගේ දෛවය තමන්ටම රිද්දන දෙදෙනෙකුගෙ කතාව........... Started...