Y/n pov
ආහ් අද සදුදා නේද? ආහ් මට high school එකක් තියෙනවා නේද යන්න.ඔක්කොටම කලින් එවා කරගෙන ඉන්න ඕනනෙ.ම්! එක අතකට එපා වෙනවා school.😐මොනා උනත් තව සතියනෙ ඊටපස්සෙ ඔක්කොම හරි.😋එතකොට අයේ school නෑ.පාඩම් කරන්න ඕනෙත් නෑ.මන් wash එකක් දාගෙන ලෑස්ති උනා.
ඇදුම ☝️☝
Phone එක ☝️☝️
bag එක ☝️☝️
ජිමිනි පහලට වෙලා මන් එනකම් බලන් හිටියා
jimin:y/n ඉක්මනට එන්නකෝ.......😬
y/n:හරි හරි මේ එනවා චුට්ටක් ඉන්නකෝහරි යමු 😋😋
jimin:හවසට හම්බවෙමු bye 😘😘😘😘😘
Y/n:bye bye 😘😘😘😘😘😘😘😘😘😘😘.............................................................................................
මගෙ හොදම යාළුවා jennie එයා මට මතක කාලෙ ඉදලම මාත් එක්ක හිටියෙ.මගෙ පොඩි කාලෙ ගැන මට මතක නැත්තෙ මගෙ අම්මලාගේ accident එක වුන වෙලේ මාත් හිටියා .එතනදි වෙච්ච කම්පනෙන් මගෙ මතකෙ නැති වෙලා.😪😪😪jennie: ඒ y/n එන්න ඉක්මනට පරක්කු වෙනවා.
y/n:හරි හරි මේ එනවා.😊😊අපි අපේ අනිත් යාළුවන්ව හම්බෙන්න ගියා.ඒ lisa,jisso,rose.එයාලව තමා මන් school එකේ වැඩිපුරම ආශ්රය කරන්නෙ 🤗🤗
lisa:හ්ම්ම් තව ටික දවසයි.එතකොට අපි මේකෙන් නිදහස් 😝😝
rose:ඔව් 😋😋
jisso:මේ අපි මේ සිකුරාදා film එකක් බලන්න යන්ද?graduation එකේ සතුට සමරන්නත් එක්ක
jennie:ඔව් අනේ යමුකෝ
Y/n:යමු යමු 🤗😝😋
.............................................................................................
අද සිකුරාදා.කලින් දවස් ටිකේ විශේෂ දෙයක් උනේ නැ.school යනවා.ගෙදර එනවා.එච්චරයි.අද මන් graduation එක ගත්තා.හම්.............මාරම නිදහසක් දැන්නම්.අද මායි මගෙ යාළුවොයි රැ film එකක් බලන්න යනවා.වැඩේ ජිමිනි ඒකට කැමති වෙයිද කියන එක බලමුකො කියලම.🙄🙄මන් එයා ලග යද්දි.ජිමින් මොකක්ද ලොකු වැඩක හිටියෙ.😒😒
y/n:jimin මේ දෙයක් අහන්නද😇
jimin:ආාාා මොකක්ද
y/n:අද මායි මගෙ යාළුවොයි රැ film එකක් බලන්න කතා කර ගත්තා
jimin:ආහම්........ඉතින් ඒකට ඔයාට යන්න දෙනවද කියලද අහන්නෙ.
y/n:ඔව්...........යන්න දෙනවද plz plz plz 🥺🥺🥺
jimin:ආ............හරි හරි යන්න යන්න 😇😇
y/n:ඔය ඇත්තමද tnx අනේ.........😘😘😘😘😘
jimin:හරි හරි පරිස්සමින්
.............................................................................................
y/n:ආහ් යාළුවනෙ අපි යං.අපි බලන්න ගියෙ horror movie එකක් අපි 5 දෙනා ගොඩක්ම ආස ඒ වගෙ film වලට.
අපි බලන්න ගිය එක ☝️☝️
.............................................................................................
jimin pov
ආහ් එයා ගියා මට තියෙනවා ගමනක් යන්න.ඒක y/n නොදැන ඉන්න තරමට හොදයි.එයා ඇත්ත දැනගන්න ඕනෙ නෑ.😞😞ඒත් මට එයා ගැන දුකයි.ඇත්තටම මගෙ boss මොකටද මට එයාව බලාගන්න කිව්වෙ.Writer pov
ආ...........ඒවා ඉස්සරහට ඇත්තටම y/n jimin ගෙ නංගිද කියලා සැකයක් ආවද.එයා කව්ද,එයා කාගෙද ඔක්කොම දැනගන්න පුලුවන් ඉස්සරහටJimin:boss මට එන්න කිව්වද?
??:ආා ආවද.මන් එන්න කිව්වෙ අපේ පලිගැනීමට කාලෙ හරි කියන්න 😏
jimin :පලි....පලිගැනිම?? කියන්නෙ
??:ආ.........mr.jimin ඒක මතක නැද්ද min y/n ව park y/n කරගත්ත ඇයි.කොහෙවත් ඉන්න කෙල්ලෙක් ඔයාගෙ සහෝදරී කරගන්න කිව්වෙ ඇයි.ඒ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙද 😡
jimin:සර් ඒත් මේ.......එකට කල් වැඩි නැද්ද
??:ආ??මෝඩයෙක් වෙන්න එපා අවුරුදු 6 බලන් හිටියා තව ඉන්න කියලද කියන්නෙ.
jimin:ඒත් සර්
??:මේක මතක තියා ගනින් උබ ඒකිව මැරුවෙ නැත්තම් මන් උබලා දෙන්නවම මරලා දානවා.හොද තීරනයක් ගනින්.දැන් යනවා.😡😡............................................................................................
jimin pov
මන් එයාට ඒක කරන්නෙ කොහොමද max ගෙ මල්ලි මැරුන එකට එයා සම්බන්ද නෑ.සම්බන්ද වුන එයාගෙ පවුලෙ අය දැනටමත් මැරිලා.අනික y/n මගේම නංගි නොවුවට අපි කොච්චර ලං වෙලාද ඉන්නෙ.😞😞😞😞😞😞😞😞අ.... ඇත්තටම ජිමින් එයාව මරයිද.දෙයියනෙ එයා කොහොමද එහෙම කරන්නෙ.මටනම් හිතා ගන්නවත් බෑ.😲😲