ජන්කුක් වෙනදා වගේම අදත් උදේම ඇස් ඇරලා බැලුවේ එයාගෙ ටේහියුන්ග්ව..ඒත් ජන්කුක්ට පුදුම හිතුනේ වෙනදා රෝස මලක් වගේ ඉන්න ටේහියුන්ග් අද වෙනස් වෙලා ඉන්න නිසා..මුළු මූණම සුදු මැලි වෙලා තොල් සුදු වෙලා වේලිලා ගිහින්. ජන්කුක් එකපාරම නැගිටින්න හැදුවත් එයා තාම හිටියේ ටේහියුන්ගෙ ඇතුළේ..
ජන්කුක් ටේහියුන්ගෙන් එළියට ඇවිල්ලා දැක්ක දේ නිසා එයාගෙ ඇස් වලින් කඳුළු කඩාගෙන යන්න තප්පරයක් ගියෙ නැ..ජන්කුක් දැක්කා ටේහියුන් නිදන් ඉන්න තැන ලේ විලක් තියනවා..ලේ වේලිලා දුඹුරු පැහැයට හැරෙමින් තිබුනේ..
ජන්කුක් තමන්ගේ ඔළුවට අත් දෙක තියාගෙන දහ අතේ කල්පනා කළා..
ටේ..ටේ..අනේ නැගිටින්න උදේ වෙලා..ටේ..අනේ බබා නැගිටින්නකො..ඔයා මාව බය කරනවා..
ජන්කුක් ටේහියුන්ග්ව අත් දෙකෙන්ම හොලවන ගමන් කතා කළා..
ජන්කුක් වහාම ෆෝන් එක අතට අරගෙන එයාලගෙ පවුලෙ වෛද්‍යවරයාට කෝල් කළා..
ජන්කුක් ඉක්මනට ඇඳුමක් දාගනිමින් ටේටත් ඇඳුමක් දැම්මා..
ටික වෙලාවකින් වෙෙද්‍යාතුමා ආවට පස්සේ ටේහියුන්ග්ව පරීක්ෂා කළා..
ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන ගමන් ටේහියුන්ග් දිහා බලන් හිටියා..
ඔහ් ගෝඩ්..මෙයාට ගොඩක් බ්ලීඩ් වෙලානෙ..ඔයා මෙයා ගැන කෙයාර් කළේ නැද්ද මිස්ටර් ජියොන්..
වෙෙද්‍යාතුමා ජන්කුක් දිහා පුදුමෙන් බැලුවා..
මගෙ ටේව ඇහැරවන්න..ඇයි එයා තාම නිදි..
ජන්කුක් වෙෙද්‍යාතුමා දිහා බැලුවා..
වෙෙද්‍යාතුමා ටේහියුන්ගෙ අතක් අල්ලා උඩට කරන්න හැදුවත් එයාට බැරි උනා..
වෙෙද්‍යාතුමා ටේහියුන්ව කොච්චර හෙලෙව්වත් වැඩක් උනේ නැ..ඇයි ඔයා එන්නේ.. අනේ එයාව බලන්න..
වෙෙද්‍යාතුමා ජන්කුක් දිහාට එන විදිහ දැකලා ජන්කුක් පිස්සෙක් වගේ කෑගැහුවේ එයාව ඇහැරවන්න කියලා..
he got raped.. එයාව බේරගන්න බැ..එයා මැරිලා ගොඩක් වෙලා..සමහර විට ඊයෙ වෙන්න පුළුවන්..එයා ගොඩක් සීතලයි වගේම ගල් වෙලා..ඔයා මීට වඩා එයා ගැන කෙයාර් කරානම් එයාට මුකුත් නොවෙන්න ඉඩ තිබ්බා..වෙරි සොරි මිස්ටර් ජියොන්..
YOU ARE READING
SORRY MY LOVE✨🌻 [TK] ✔
FanficTAEKOOK [Completed]🔞✅ ඇයි කියනවා තමුන්ට බැරි මාත් එක්ක නිදාගන්න ආ.. කු..කුකී මම.. කියනවා ඇයි බැරි..😡 කුකී..මම තාම ඒකට සූදානම් නැ.. සූදානම් නැ..??තමුන් 60 පැන්නමද ඕවා මට දෙන්න හිතාගෙන ඉන්නේ ආ..😡 කුකී මම කියන එක-- පලයන් යන්න..😡 ____________⚰️⚰️⚰️⚰...