පහුවෙනිදා උදේම ටේ ඇහැරුනේ අමුතු සුවදක් එයාගෙ නහයට දැනුන නිසා...
එහෙමම ඇදෙන් නැගිට්ට ටේ දත් මදින්නෙවත් නැතුව ගියේ ඒ සුවඳ පස්සේ....
සූවඳ හොයාගෙන ගිය ටේ අවසානේ ග නැවතුනේ කුස්සියේ දොර ලඟ.......
🐰: රෝස මල good morning !
කුස්සියේ දොර ලඟට එනවත් එක්කම ටේට ජන්කුක්ගේ කට හඬ ඇහෙද්දි තමගේ භාගෙට පිය උන ඇස් දෙක තවත් ටිකක් ඇරිය ටේ ටිකක් ඔලුව උස්සලා ඒ හඬ දිහාවට ඔලුව හැරෙව්වා....
🐯: හියුන්ගී!!! ඔයාට උයන්නත් පුලුවන් ද ?
ටේහියුන්ග් භාගෙට ඇරගෙන තිබ්බ ඇස් තවත් ලොකු කරගෙන එහෙම ඇහුව්වේ එප්‍රන් එකකුත් ඇදගෙන කුස්සියේ දාගෙන උයන ජන්කුක්ව දැකලා....
🐰: ඔව් නේ...කෝ දැන් ගිහින් මූන හොදගෙන එන්නකෝ...
🐯: හ්ම්ම්ම් හරි මට විනාඩි පහක් දෙන්න...
එහෙම කිව්ව ටේ ගිහින් එයාගෙ උදේ වැඩ ටිකත් කරගෙන එද්දි ජන්කුක් කෑම හදලා මේසෙට ඇරලාත් ඉවරයි...
🐯: ජන්කුක් හියුන්ග් ඔයා හරි දක්ශයි නේ...
🐰: හ්ම්ම් වෙන්න ඇති....කෝ ඉක්මනින් එන්න...
කියලා ජන්කුක් කිව්වාම තාමත් පුදුමෙන් හිටිය ටේ දුවලා ගිහින් ජන්කුක් ගේ එහා පැත්තෙ පුටුවේන් ඉද ගත්තා....
🐯: හියුන්ග් කෑම කාලා අපි යමුද ඇවිදින්න... හියුන්ග් ආසයි ද ඇවිදින්න...
🐰: හ්ම්ම් ඔව් මං ආසයි.....මං ඔයාට කවන්නද රෝස මල?
🐯: අනේ එපා හියුන්ග් මට තනියම කන්න පුලුවන් ....
කියලා ටේ කියද්දි ජන්කුක් ගේ මුහූනෙ මෙච්චර වෙලා තිබ්බ හිනාව නැති වෙලා ගියේ ටේ බලන් ඉද්දිමයි....
YOU ARE READING
Psycho bunny ( Completed ✅)
Fanfiction🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්ස...