පහු උන දවස් කිහිපයේ ජන්කුක් වගේම ටේත් හුගාක් සතුටින් හිටියේ....
එයාලා මුහුද බලන්නත් ගියා....එදා දවසේම ඒ දෙන්නා මුහුදු වෙරලේ ඉදලාත් ලස්සන මතක කිහිපයක් එකතු කර ගත්තා....
දෙවනි සතියේ අවසාන දිනයත් ලං උනේ එයාලාට හිතන්නවත් බැරි වේගෙන්....
එදා ඉරිදා...
ජන්කුක් වෙනදා වගේම උදේ නැගිටලා ගියේ එයාගෙ bathroom එකට....
කවුරුත් කාමරේ නැති නිසා එයා bathroom එකෙ දොර ලොක් කරන්නෙත් නැතුව මුහුන හොදන්න පටන් ගත්තා...
ටිකකින් ජන්කුක් එයාගෙ ඇදගෙන හිටිය t.shirt ගලවලා රැක් එකෙන් එල්ලන ගමන් ඉස්සරහ තිබ්බ කණ්ණාඩියෙන් පේන එයාගෙ ප්‍රතිරූපේ දිහා බලාගෙන හිටියා....
ජන්කුක්ගේ උදරය කෙලවරේ තිබ්බ තරමක් විශාල තුවාල කැලලක් ලගට අත ගෙනිච්ච ජන්කුක්...ඒ තුවාලය උඩ එයාගෙ ඇගිලි හරිම හිමින් ගෙනියන්න පටන් ගත්තා...
" මං මට කරපු දේට කවදාම හරි දවසක උබේන් පලි ගන්නවා බෝගම්.. මගේ ආදරේ අවුරුදු ගානක් මගෙන් ඈත් කරපු එකට....මගේ රෝස මලව තුවාල කරාට...මාව මරන්න උත්සාහ කරාට...මාව මානසික රෝහලට දැම්මාට මේ හැමදේටම මං උබෙන් පලිය ගන්නවා....රෝස මලට හැමදේම අමතක නිසා හොදයි...නැත්තම් එයා මේවාට හුගාක් දුක් වෙයි...මං කැමති උබට දඬුවමුත් දීලා ඉවර උනයින් පස්සෙම රෝස මලට හැමදේම මතක් වෙනවා නම්"
ජන්කුක් එයාගෙම රූපේ කන්නාඩියෙන් බලාගෙන එහෙම මුමුනද්දි
ඒ අතරතුර ජන්කුක් ගේ කාමරේට ඇතුල් උනේ ටේ....
YOU ARE READING
Psycho bunny ( Completed ✅)
Fanfiction🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්ස...