Chapter 02

343 66 6
                                    

Jimin pov

කාලෙකින් ගියෙත් නෑ නැම්ජුනාලයි ගෙවල් පැත්තේ.අද යන්නෝන.මේකා සුවෙන් සැපෙන් ඉන්නවද දන්නෑනේ😂දැන් ඉතින් බැනුම් කෝටියක් අහන්න කන් දෙක හදන් යන්නෝන.ඇයි ඉතින් මූට එක දවසක් කෝල් ක‍රේ නැතොත් යකා නගිනොනේ😑

..............................................................................................................................

💙ජිමින් ඔප්පා හම්මේ කාලෙකින්

🐥කෝ නැම්ජුනා නැද්ද

💙එයාව හොයා ගෙන එන්නෙ නේ.තව මේ ගෙදර මිනිස්සු ඉන්නවා
හුම්.......😒

🐥නෑ ඉතින් 😐

💙එයා නැහැ.Hospital ගියා

..............................................................................................................................

මදෑ ඉදල ඉදල ආවා ඒකා ගෙදර නෑ.දෙන්නෝන මේකට 😒

(හැන්දකින් කඩුවකින් පිහියකින් හරි දෙමුද💣🥄🗡️)
(ඔය හැම එකකින් උබට දීලා අරින්න හිතෙනෝ ඕතරියෝ😒)
(😑😑😑😑😑)

💙ජිමින් ඔප්පා එලියට වෙලා ඉන්නද කල්පනාව.එන්න අනේ ඇතුලට

🐥🙂

(මන් කියුවනේ ජිමිනට බූමිය එක්ක හෙන බැදීමක් තීනවා කියල.ඔන්න ඒ බැදීම ඉස්මතු උන අවස්තාවක්😂.ගේ ඇතුලට එන්න අඩිය තිබ්බා විතරයි........................................................................

💙අනේ ඔප්පා මේ මොකෝ😂

🐥සුට්ටක් මේ පැටලුනා මේ 🤐

💙ආහ් ආහ් ජිමින් ඔප්පා පොලොවට love නේහ්😂

🐥අනේ මේ😒

💙😂😂😂😂

🐥හිනා වෙන හැටි විතරක්😒🤐
..............................................................................................................................

(ටික වෙලාවක් යද්දි නැම්ජූන් ගෙදර ආවා.)
(ජිමිනෝ ඔබේ කාලය පැමින ඇත😂)

🐨ආ ජිමිනෝ උබ ආවයි.

🐥හී ඔව්නේ

🐨දවස් දෙකක් කෝල් කරේ නෑ.ඒ මොකද කියාම්.

🐥හුටා.මන් ඉවරයි අනේ දෙය්යනේ.මට බැරියෝ 🤐🤐🤐

🐨උබ අහුවෙනකන් තමයි හිටියෙ මන්😒.

🐥අලේ ඉතින් මන් අහිංසක දවුවෙක්.එක දවසයි කෝල් දෙම්න බැරි උනේ🤐

I Want You (COMPLETED)Where stories live. Discover now