Author Note

258 31 22
                                    

හායි හලෝ

මුලින්ම කියන්නෝන I WANT YOU මගේ Story එක කොහෙන්වත් copy කරපු එකක් නෙමෙයි.මගේ හිතට ආපු අදහසක් මේක.
ඇත්තටම මේක ලියන්න හිතුනේ,
අද සමාජයේ ගොඩක් අය ප්‍රශ්න විසදන්නෙ තමන්ගෙ ජීවිතය නැති කරලා.ඒ වගේ තරුන ජීවිත කීයක් අකාලයේ විනාශ වෙලා තීද.මෙහෙමයි මුලින්ම ඔයා ඔයාටම ආදරේ කරන්න.තමන්ගේ ජීවිතේට ආදරේ කෙනෙක් කවදාවත් තමන්ගේ ජීවිතේ නැති කරගන්නෑ.ආදරය අපි හැමකෙනෙකුටම ඕන.ඔය කාටත් කලින් අපිට ආදරේ ලැබෙන්නේ අම්මගෙන් තාත්තගෙන්.කවුරු අපිව දාලා ගියත් අම්මයි තාත්තයි කවදාවත් අපිව තනි කරන්නෑ.තීන ඕන ප්‍රශ්නයක් බය නැතුව කියන්න පුලුවන් තමන්ගේ දෙමවුපියන්ට.මොකද එයාලා තමයි ගොඩාක්ම විශ්වාසවන්ත අය.

කතාව සූටියි තමා ඒත් මට ඒකෙන් ආදර්ශයක් ලබා දෙන්නෙ තමයි ඕන වෙලා තිබ්බේ.ඔයාලට end එක කිවද්දී ඒක තේරෙන්නැති.අනික මේ story එකේ jimin,namjoon,jungkook ඉන්නවා.ඒත් එයාලගේ ජීවිත එක්ක සන්සන්දනය කරන්නෙපා මේ කතාව.

ටිකක් මොකක්ද මොකක්ද එකක් වගේ ඇති ඉතින් කතාව😇.

Chapter 07 එකටනන් මරනතර්ජනත් ආවා😂.

කියවපු වොට් කරපු හැමෝටම තැම්කුයි❤😌.

තව ff එකක් ලියන්න අදහසක්නන් තීනවා.(මොකද කියන්නේ තව එකක් ලියන්නද එපාද🙂).

බායීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ😍❤

මේකත් බලලම යන්ඩ💜️

I Want You (COMPLETED)Where stories live. Discover now