වෙනදා වගේ නෙමේ අදනම් සෝල් වලට පායලා තිබුණු හඳේ තිබ්බේ වෙනදා නැති අමුතුම ලස්සනක් එක්ක අමුතුම දීප්තියක්.අදත් වෙනදා වගේම මිනිස්සු තම තමන්ගේ වැඩ රාජකාරි ඉවර වෙලා යන එන සාමාන්‍ය දවසක රාත්‍රියක් වුනා....ඒ නමුත් එකම එක පුංචි Amaryllis මලකට අද රෑ ගෝඩාක් සුවිශේෂී වෙලා...මෙච්චර කල් කට්ට කාලා දකින්න ආසාවෙන් හිටිය ඒ ලොකු හීනෙ හැබෑවෙන දවසක් වෙලා....
ඔව්...අවුරුදු ගානක මහන්සිය, කැපවීම අද ඵල දරලා කිව්වොත් හරි....
@namjoon's apartment
(දැන් නම්ජූන්ගෙ ගෙදර මේකලූ)
Zzzzz....Zzzzzzz....Zzzzzz
( කෝ මේ කෝලා බෙයාර්....අහ්...මෙහෙ පස්සත් උඩ දාන් හොදට දොයි...උදේ වරුවෙ මහන්සි වෙලා වැඩ කරලද කොහෙද....අද කොල්ලව ඇහැරෝනව බොරු වගේ....)
විනාඩි කිහිපයකට පසු...📱🔔🎶🔊 Fire....Fire...Fire....
🐨"අහ්..Fire...කොහෙද ගිනිගන්නේ...😣😦"
තද නින්දේ හිටිය නම්ජූන් උඩ ගිහින් ඇහැරෙන්නෙ alarm එකේ සද්ද්දෙට..
🐨"ආයිශ්...මේ alarm එක..නිදහසේ නිදාගන්න තිබ්බ වෙලාව මේ...හුම්"
Alarm එකට බැන බැන ඒක off කරන්න phone එක අතට ගත්තාම තමා දැක්කෙ දැනටමත් ඇවිත් තියෙන් reminder එක...එවෙලෙ නම්ජූන්ට පොඩි හරි නිදිමතක් තිබ්බනම් ඒකත් නිකම්ම වාශ්ප වෙලා ගියා...
YOU ARE READING
🌸💫🌕MoonChild🌕💫🌸 (On Hold)
Fanfic~🌸💫🌕"I am a child of the Moon being raised by the Sun in a world walked by stars and a sky drawn with flowers."🌕💫🌸~