❤︎ՏIՏTᗴᖇՏ ᒪOᐯᗴᖇՏ❤︎

230 47 39
                                    

මම මීනා මගේ නුණා සොල් නංගි මීන්සු අපි තුන්දෙනා ම එක කුස උපන් සහෝදරියෝ නම් නෙවේ...එතකොට තව දෙයක් තියනවා අපි තුන්දෙනා මිනිස්සු නෙවේ..මීට වර්ෂ 100කට කලින් මාන දෙකක් ගමන් කර කර ඉන්න කොට වැරදි තමා මම පෘතුවියට ආවේ...

මීට වර්ෂ 100කට කලින් මාන දෙකක් ගමන් කර කර ඉන්න කොට වැරදි තමා මම පෘතුවියට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට කාලෙත් එක්ක පොඩි පොඩි පණිවිඩ ලැබුණත් මට එහෙට යා ගන්න විදියක් නෑ...එතකොට මගේ නූනා සෝල් නම් Vampire කෙනෙක්..

කැලිෆෝනියා වලදී විවෘත වුණු කුහරයෙන් වැරදිලා තමා එයා පෘතුවියට ඇවිල්ලා තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැලිෆෝනියා වලදී විවෘත වුණු කුහරයෙන් වැරදිලා තමා එයා පෘතුවියට ඇවිල්ලා තියෙන්නේ...එයත් යන්න පාර හොයනවා තවම...එතකොට අපේ මින්සූ කෙල්ල...එයා නම් දේව දූතයෙක්..

අපි දෙන්නගෙම සිද්ධිවලට සමාන නොවන කතාවක් එයාට තියෙන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි දෙන්නගෙම සිද්ධිවලට සමාන නොවන කතාවක් එයාට තියෙන්නේ.. මින්සූ පෘතුවියට ඇවිල්ලා තියෙන්නේ දෙවියන් ගෙන් කැමැත්ත අනුව ආදරේ කරන කෙනෙක් හොයා ගන්න...ඉතිං අපි තුන්දෙනා ම  හම්බෙන්නේ එකම කඩේ එකම මලෙට රණ්ඩු කරලා..ඒ වෙලේ අපි අපේ හැකියාවල් පෙන්නුව නිසා එතන හිටපු කෙල්ලට නිකරුනේ සෝල් ගේ උදේ ආහාරය වෙන්න වුණා...ඉතිං අපි තුන්දෙනා ම තේරුම් ගත්තා අපි ඔක්කොම එකට හිර වෙලා ඉන්නේ කියලා..ඉතිං මොනවා කරන්නද ඔන්න ඔහේ ඉමු කියලා අපි කට්ටිය දැන් ශතවර්ෂ ගානක් හිටපු නිසා පවුලක් පන්සලක් වෙන්න ඕනේ කියලා හිතුවා..දැන් අපේ ලොකුම මිෂන් එක කොල්ලො 3 ක් හොයා ගන්න එක..

ՏIՏTᗴᖇՏ ᒪOᐯᗴᖇՏ ✔︎✔︎Where stories live. Discover now