මම මීනා මගේ නුණා සොල් නංගි මීන්සු අපි තුන්දෙනා ම එක කුස උපන් සහෝදරියෝ නම් නෙවේ...එතකොට තව දෙයක් තියනවා අපි තුන්දෙනා මිනිස්සු නෙවේ..මීට වර්ෂ 100කට කලින් මාන දෙකක් ගමන් කර කර ඉන්න කොට වැරදි තමා මම පෘතුවියට ආවේ...
මට කාලෙත් එක්ක පොඩි පොඩි පණිවිඩ ලැබුණත් මට එහෙට යා ගන්න විදියක් නෑ...එතකොට මගේ නූනා සෝල් නම් Vampire කෙනෙක්..
කැලිෆෝනියා වලදී විවෘත වුණු කුහරයෙන් වැරදිලා තමා එයා පෘතුවියට ඇවිල්ලා තියෙන්නේ...එයත් යන්න පාර හොයනවා තවම...එතකොට අපේ මින්සූ කෙල්ල...එයා නම් දේව දූතයෙක්..
අපි දෙන්නගෙම සිද්ධිවලට සමාන නොවන කතාවක් එයාට තියෙන්නේ.. මින්සූ පෘතුවියට ඇවිල්ලා තියෙන්නේ දෙවියන් ගෙන් කැමැත්ත අනුව ආදරේ කරන කෙනෙක් හොයා ගන්න...ඉතිං අපි තුන්දෙනා ම හම්බෙන්නේ එකම කඩේ එකම මලෙට රණ්ඩු කරලා..ඒ වෙලේ අපි අපේ හැකියාවල් පෙන්නුව නිසා එතන හිටපු කෙල්ලට නිකරුනේ සෝල් ගේ උදේ ආහාරය වෙන්න වුණා...ඉතිං අපි තුන්දෙනා ම තේරුම් ගත්තා අපි ඔක්කොම එකට හිර වෙලා ඉන්නේ කියලා..ඉතිං මොනවා කරන්නද ඔන්න ඔහේ ඉමු කියලා අපි කට්ටිය දැන් ශතවර්ෂ ගානක් හිටපු නිසා පවුලක් පන්සලක් වෙන්න ඕනේ කියලා හිතුවා..දැන් අපේ ලොකුම මිෂන් එක කොල්ලො 3 ක් හොයා ගන්න එක..
YOU ARE READING
ՏIՏTᗴᖇՏ ᒪOᐯᗴᖇՏ ✔︎✔︎
Fanficආදරය නොවේ නුඹ මගේ ජීවිතයයි මා ජීවත් කරනා ප්රාණයයි උසුලා ඉන්න බෑ හිත බරයි මේ පිරුණු ආදරේ ඔයාටයි....ඔයාට විතරමයි හිසු වු සිතෙහි ඉතිරිව ඇත්තේ ආදරයයි කවුරුන් කෙසේ කීවත් සිත නාහයි නුඹට වු ආදරේ පණමෙන් රකියි මේ සිත සැමදා ඔයාටයි....ඔයාට විතරමයි පෙරුමන් පුර...