WEDDING

897 215 4
                                    

පහුවදා එකම යුද්දයක් වගේ..
Facebook , intragram , twitter , vewers , youtube , google all meadia එකම news එකයි....

එදා party එකේදී ටේ චීනු එකට ඉද්දි ගත්ත photo හැම තැනම පැතිරිලා.... කෙල්ලව කිස් කරපු vidio එක උනු කැව්ම් වගේ හැම තැනකම පැතිරිලා කොරියාවෙ විතරක් නෙවේ... හැම රටකම ...

Fandom එකම කැලබිලා....
ඒත් ආපු එක msg එකකවත් එකම fan කෙනෙක්වත් මේක reject කරල තිබ්බෙ නෑ... හැමෝම wish කරල තිබ්බෙ... එයාල දාලා තිබ්බෙ ටේ ගෙ wedding එක ඉක්මන් කරන්න එයාලට ටේ පැටියෙක් බලන්න ඕන කියල....

එදා මීඩියා වලින් ගෙන්නුවෙ ජීමින් .. ඒ ටේට තිබ්බ ආදරේ නිසා ජිනීගෙන් එයාව ගලව ගන්න... ටේගෙ අප්ප මේක දැනගත්තට අව්ලක් උනේ නෑ.. එයාට ඕන ටේගෙ සතුට...

..........................................................

At a HYBE main office

Pidinim " ටේ ... මොකද්ද අපි කරන්නෙ අපිට fansලාව වට්ට ගන්න බැ... එයාල නිසයි අපි මෙහෙම තැනක ඉන්නෙ... "

Tae " pidinim කියන්නෙ .. මට අද හෙටම marry කරන්න කියලද... මටනම් අව්ලක් නෑ... ඒත් එයා තාම පොඩීනෙ... මට එයාගෙ අකමැත්තෙන් මේක කරන්න බෑ... "

" සර්.. චොන් සූ ඇවිල්ල... එවන්නද... "

Pidinim " ඔව් එවන්න... "

කෙල්ල දොරෙන් ඇතුලට ආවා...
" එන්න චොන් සූ ශී... වාඩි වෙන්න... "

ටේගෙ මූන නම් මලක් වගේ... ☺️

" අපිට මේ fandom එක වට්ට ගන්න බෑ... මේක ටේගෙ ජීවිතේටත් බලපානව marry කරනව කියන්නෙ සෙල්ලමක් නෙවේ...
ඔයාටත් එහෙමයි... ඔයාත් ගෑනු ලමෙක්.. මටනම් ප්‍රශ්නයක් නෑ.. ටේ ඔයාව හොදට බලා ගනී... මට ඔයාගෙ තීරනේ ඉක්මනට ඕන.... දරුවො...  "

කෙල්ල හොදටම බය වෙලා... ටේ කෙල්ලගේ අතින් අල්ල ගත්තා...
Tae " pidinim අපිට විනාඩි පහක් දෙන්න පුලුවන්ද... "

Pidinim " yeah sure.. wye not.. මම විනාඩි පහෙන් එනවා... "

එයා එලියට ගියා...
Tae " චීනූ... "

Chinu  " ම්ම්ම්ම්ම්ම්..... " 🙄

Tae " ඔයා මේකට අකමැතිද...  "

කෙල්ල ඔලුව වැනුවෙ නෑ කියන්න...

" අහන්නකො සුද්දි.... මට ඔයාව marry කලා කියල මට ඔයාගෙන් මොකුත් ඕනා නෑ... ඔයා නිකං මගේ ලගින් ඉන්න.. ඔයාට තාම ලොකූ වයසක් නෑනෙ... ඔයා කියනවනම් මම wedding එක කල් දාන්නම්... "

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now