❤️පෙරවදන❤️

111 15 0
                                    

Hey, සුත්තන් වැම්පයස්
😁😉
බෙනී හෙවත් දස වදේ ගෙන් අපේ සුට්ටන් කොල්ලො තුන් දෙනාට වෙන දේවල් තමයි මේකෙන් අරන් ආවේ.කියවලා බලන්න.😂💔 ඒ වගේම මේකේ මුල් ටික කියවද්දී සුට්ටක් කම්මැලි හිතෙයි.ඒත් මැදට යද්දී කතාව ලස්සනයි 💖😍🙃
______________________________________

💙 : බෙනී
💛 : V
🧡: Jk
💜: Jimin

💙: ඒ යි.....මේ තිමින් කොහෙද?.🙁
ඒ යි....... ඔය සුට්ටන් කොව්වගෙන් අහන්නේ🙁 අලේ...🙁 ඕ ඉ....

💛 : ඇහ්..😳මගෙන්ද ඇහූවේ.👀😶

💙 : නැතුව මෙතන වෙන කාලු හලි ඉන්නා කීලා ඕ ත පේ නාද.😬

💛 : මේ පොඩි එකා කොහෙන් ආවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💛 : මේ පොඩි එකා කොහෙන් ආවද.😬
බටු ඇට දෙකක් තරම් වත් උස නැහැ.මේකිගේ කටේ සැර
අනිත් එක මෙච්චර ලොකුවට ඉන්න මට සුත්තාන් කොල්ලා කියන්නේ
.ඒ වචනේ කියවගන්නත් බැහැ 😬😕

💙 : ඒ.. යි සුත්තන් කොව්වා. මොනාත කුතූ කූතූ ගාන්නේ.😕මම ඇහු වේ තිමින් කෝ ද කීල😕

💛 : අහ්..එයා තාම නිදි.අර පැත්තේ කෙලින්ම යන්න එතකොට හම්බ වෙන කාබරේ.😕

💙 : ඒ... යි...තිමිනා නැගිතීනවා කෝ.දැන් වෙලාව කීයත. බලනවකු. ශුත්තන් ඇදක් බදාගෙන නිදාගෙන ඉන්නේ 😕

💜 ; අම්බු.... පේන හීන.😰 මට හරියට ඇහුනේ.පුංචිගේ පොඩි එකාගේ කටහඩ වගේ. අම්බො මටත් පේන හීන.හීනෙන් වත් ඕකි නම් අපේ ගෙදර එන්න එපා.😬🙏🏻

💙 : ඒ.... ඊ තිමිනා .පුන්තිගේ පොති එකා කිව්වේ මත ඒම නෙවේ නේත.😕

💜: ඇහ්....මෙකී මෙහෙ ආවේ කොහොමද 😬 අපොයි වසලා හමාරයි.😬

Chapter 1 තුළින් හමු වෙමු.😉

Bye සූත්තන් වැම්පයස් 😁😉

💖TN Ari Zola💖




🍃💗𝐌𝐘 𝐆𝐈𝐑𝐋💗🍃Where stories live. Discover now