❤️chapter 4❤️

39 7 2
                                    

👩🏻‍⚕️මට හරිම කණගාටුයි...

💜මම හිතුවේ නෑ එහෙම වෙයි...කියලා....ටේ බෙනී ව පහළට එක්කන් යන්න...

💛හරි....එන්න යමු....බෙනී

💙ඒ . ත් ඇයි අලේ.. ව්...මාව කොහෙත එත්තන් යල්ලේ....

(මේ අහන්න...බෙනී කියන්න තාම චූටි බබෙක් නේ... ඒක නිසා එයාට තාම හරියට වචන කියවෙන්නේ නෑ...ඉතින් ඒකයි...ඒ විදිහට වචන දාන්නේ.... Translate ඕනේ නම් කියන්න.... example ; බෙනී එක්කන් යන්නේ කියන එකට කියන්නේ එත්තන් යල්ලේ කියලා , ඒ වගේම jimin කියන එක කියන්නේ තිමින් කියලා කුකී කියන එකත් තුතී කියලා ,ටේ ට කියන්නේ තේ කියලා...එයා තාම පොඩි නිසා හරිම අකුරු එයාට තාම කියන්න බෑ. අනේ කියන එකට කියන්නේ අලේ කියලා.)...

💗ඔම්මා.....

👩🏻‍⚕️අරී.......ඔයා කොයි වේලේ ද ආවේ.මම දැක්කේත් නෑ...

"දැන් ටිකක ට කලින්,අනේ ඔම්මා පව් ඒ පුංචි බෙනී..."

"කව්ද බෙනී කියන්නේ"

"අර දැන් මෙතන හිටියේ පුංචි ළමයෙක් එයා..."

"ඔව්...පව් ඒ පුංචි ළමයා...එයා ට මම හිතන්නේ මුකුත් තේරුනේ නෑ...පොඩි වයස නිසා...."

දැන් කතා කර කර හිටියේ මෙයා තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් කතා කර කර හිටියේ මෙයා තමා... මෙයා තමා එතන හිටපු doctor..නම kim lah yung..වයස... එක්කෝ ඕනේ නෑ.....
මෙයා තමා මේ hospital එකේ ඉන්න Chief Physician...ප්‍රධානතම වෛද්‍යවරිය...
අහිංසක ඔම්මා කෙනෙක්...
ඔයාලා බලනවා ඇති ඇයි doctor ගේ intro දෙන්නේ කියලා....ඉස්සරහට ඕනේ වෙයි....එකයි දැම්මේ....

එකයි දැම්මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍃💗𝐌𝐘 𝐆𝐈𝐑𝐋💗🍃Where stories live. Discover now