♫︎.06

346 114 4
                                    

"හියුන්ගී මේ බලන්න.අද ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ මට තමයි වැඩිම ලකුනු" කෑගහගෙන ගෙදර ආපු කුකී ආපු ගමන් මගේ බෙල්ලේ එල්ලුනා.

ඔව් මන් ජන්කුක්ට එයාගේ හීනෙට යන්න උදව් කළා.කොහොමහරි සල්ලි හොයලා එයාව ක්ලාසස්වලට යැව්වා.

එයා ලබපු හැම ජයග්‍රහණයක්ම එයාට විතරක් නෙමෙයි මටත් අයිති වුනා.ඔව් ඒක තමයි මන් ලබපු ලොකුම සතුට.

"මන් දන්නවනේ මගේ පැටියා දක්ෂයි කියලා." මන් එයාගේ කම්මුලක් සිප ගත්තේ ඇස්වල පිරුනු සතුටු කදුළු එයාට නොපෙනෙන්න.

"තෑන්ක් යූ හියුන්ගී.ආදරෙයි ඔයාට ගොඩක්" ආපහු පාරක් මාව තද කරලා බදා ගත්තු මගේ හා පැටියා හිමින් සැරේ මගෙ තොල්වලට නැඹුරු වුනා.

ආදර හාදුව චුට්ට චුට්ට උනුහුම් වෙද්දී,මගේ මැනිකට වෙනදට වඩා වැඩි දෙයක් මගෙන් ඉල්ලනවා කියලා තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ.

හිමින් සැරේ මගෙ බෝලෙව මගේ අත් අතරට ගත්තු මම අපේ කාමරේට ගියා.

ඒ වෙනකන් ආදර හාදුවකින් සැනසුනු අපි දෙන්නටම අපි දෙන්නගෙම වෙන්න වෙනදට වඩා වුවමනාවක් දැනුනේ ඇයි කියලා මට එදා තේරුනේ නැහැ.

ඒ වෙනකන් හිත අස්සේ හිර කරන් හිටපු හැම හැගීමක්ම මන් මගේ මැනිකගෙ සිරුර මතින් විදිද්දී, මාව තදින් බදා ගත්තු මගේ බෝලේ මගේ විතරමයි කියලා ඔප්පු කරමින් කදුලු එක්ක මුසු වුනු තෘප්තිමත් කෙදිරිලි පිට කළා.

ඔව් අපි අපේම වුනා...

___♬♩♪♩ ♩♪♩♬___

~Fayette~

Symphony | [Oneshot]Where stories live. Discover now