♫︎.08

372 115 17
                                    

"නෑ ඔයාට බෑ මාව දාලා යන්න!!!න්-නැගිටින්නකෝ මැනික.."

"හ්-හියුන්ගී...අ-අඩන්න එ-එපා...ම-මන් වෙනුවෙන් ප්-පුලුවන්-නම් මගේ හ්-හීනෙට ය්-යන්න.ස්-සතුටින් ඉ-ඉන්න හ්-හියු-න්-ගී.....අ-ආද්-රෙ-ය්-යි  හ්-හැමදාට්-ට-ම" අඩවන් වුනු ඇස්වලින් යුතුව අපහසුවෙන් කියාගත්තු මගෙ කුකී මගේ ශර්ට් එක තද කරලා අල්ලන් හිටපු ලේ තැවරුනු අත ලිහිල් වෙලා බිමට වැටුනේ මගෙ මුලු ලෝකෙම මගෙ ඇස් ඉස්සරහ කඩා බිදලා දාලා.

මන් කෑ ගැහුවා.පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.මුලු සෝල් නුවරම දෙදරන තරම් හයියෙන් කෑ ගැහුවා.

"ඔයාට මාව දාලා යන්න බෑ මගෙ මැනික.ඔයා මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා පොරොන්දු වුනා.ඔයා කවදහරි ලොකු හෝල් එකක් පෆෝම් කරනවා කියලා මට පොරොන්දු වුනා.චූටි බබෙක් හදාගෙන මාත් එක්ක හැමදාම සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වුනා.ඔයා පොරොන්දු කඩන්නේ නෑ කියලා මම දන්නවා.
නැගිටින්න මගේ පන....නැගිටලා මාත් එක්ක කතා කරන්න...ඔය විහිලු කළා ඇතිනේ.නැගිටින්න කුකී...නැගිටින්න..ජොන් ජන්කුක් නැගිටිනවා!!!!!!!!" මන් යටිගිරියෙන් කෑ ගැහුවා.

"එයා කොහොමද මාව දාලා යන්නේ ඒක වෙන්න බෑ"මගෙ ඔලුවේ තිබුනේ එච්චරයි.ඉන්නේ කොහෙද?කවුද ඉන්නේ? ඒ කිසිම දෙයක් මට  වැදගත් වුනේ නැහැ.

"මට ඕනේ වුනේ මගෙ මැනිකව ආපහු ගෙන්න ගන්න."

___♬♩♪♩ ♩♪♩♬___

~Fayette~

Symphony | [Oneshot]Where stories live. Discover now