බිග් බ්‍රෙන් ජුන්😂💔🔞

2.5K 447 335
                                    

ජුනා ගේ කතාව...

Part 1

ජුන් ගොය්යා ඉන්න  පන්තියේ ටීචට මාරම වදයක් තියෙන්නේ...එකක් අල්ලන අල්ලන බඩු කඩන එක අනික  අහන ප්‍රශ්න වලට ටීචර් ට කට උත්තර නොමැති වීම😂😂💔💔මේක ඉවසන්න බැරුව ටීච දවසක් ඔන්න නම්ජුනා ව ප්‍රින්සිපල් ලඟට අරන් ගියා...

පිනා : මොකෝ මේ ටීච තරහින් වගේ.. එකත් මේ ග්‍රේඩ් එකේ ම පළවෙනි එක්ක!?

ටීච   : බලන්න සර් මේ ලමයා කියනවා, මගෙ අක්කා 3නේ පන්තියේ ඉන්නේ, මට අක්කට වඩා මොලේ තියෙනවා, මාත් 3පන්තියට දාන්න කියලා කරදර කරනවා..

පිනා : ඇත්තද මේ ටීච කියන්නේ...එකත් ඉතිං ඇත්ත හැබැයි.....

ජුන් : ඔව් සර්

පිනා : එහෙනම් මම නිකං ප්‍රශ්න ටිකක් අහනවා  උත්තර දෙන්න. කියලා ජුන් ට කිවුවලු...

ජුන් : හරි සර් ඕන එකක් අහන්න..

පිනා : 3×3 කීයද

ජුන් : 9යි සර් කිවුවලු

පිනා : 6×6 කීයද

ජුන් : 36 සර්

පිනා : බොහොම හොදයිනේ ටීච මේ ලමයට තුනේ පන්තියට යන්න පුලුවන්නේ..මම කිව්වත් වගේ..

ටීච : එහෙනම් සර් මාත් ප්‍රශ්න ටිකක් ඇහුවට කමන් නැද්ද කියලා ඇහුවේ, නම් ජුන් ගේ  හැටි ප්‍රින්සිපල්ට පෙන්නීමේ අදහසිනි..

ටීච : නම් ජුන් ලෑස්තිද

ජුන් : ලෑස්තියි ටීච

ටීච : එළ දෙනකුට හතරක් තියෙන, මට දෙකක් තියෙන දේ මොකක්ද?

ජුන් : කකුල්

ටීච : මගෙ සාරිය ඇතුලේ නැති ඔයාගේ කලිසම ඇතුලේ ඇති දේ මොකක්ද?

ජුන් : සාක්කු

ටීච : පිරිමි හිටගෙන කරන, ගෑනූ ඉඳගෙන කරන, බලේලෝ කකුල් තුනෙන් හිටන් කරන දේ?

ප්‍රින්සිපල් ඇස් ලොකු කරගෙන බලාගෙන සිටී..

ජුන් : අතට අත දීම

ටීච : මං එහෙනම් දැන් තේරවිලි ටිකක් අහනවා.. ලෑස්තිද??

ජුන් : ලෑස්තියි ටීචර් ඕන එකක් අහන්න..

ටීච : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යවනවා,ඒත් ඔයාට ඇති උනාම,ඇගිල්ල මගෙන් ඉවතට ගන්නවා.. මම කවුද??

ජුන් : මගුල් මුද්ද

[A/N : ඔක්කොම ඩබල් හිතෙනවා ඕයි..😂💔]

ටීච : මම එක එක ප්‍රමාන වලින් තියෙනවා, ලෙඩ උනාම දියරයක් ශ්‍රාවය වෙනවා මම කවුද??

ජුන් : නහය

ටීච : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන, උණුසුම්ම අන්තර් ගත දේ මොක්කද??

ජුන් : Firework

ටීච : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුන් නැත්තන්, අත පාවිච්චි කරන්න සිදු වෙනවා??

ජුන් : Fork

ටීච : ඔයාටත් 1ක් තියෙනවා, ප්‍රින්සිපල්ටත් 1ක් තියෙනවා, පාප් වහන්සේටත් 1ක් තිබුනට ඒ දේ පාවිච්චි කරන් නෑලු, විවාහ වීමෙන් පසු කාන්තාවටද 1ක් හිමිවේවි??

ජුන් : වාසගම

ටීච : මිනිසා සතු මේ දේ කිසිම අස්තියක් නෑ ඒත් විශාල නහර සංඛ්‍යවක් තියෙනවා, මේක ආදරය කරන්න නැතුවම බෑ..??

ජුන් : හදවත

ටීච : සර් මං ප්‍රශ්න අහලා ඉවරයි..

ප්‍රිනා : හමමෝ ඇති යාන්තම්, අන්තිම ප්‍රස්න ටිකටම මම හිතපු උත්තරත් වැරදී, මම මේ ලමයව 3නේ පන්තියට නෙමෙයි, කැම්පස් එකට යන්න නිර්දේශ කරන්න කියලා, දැන්ම ලියුමක් ගහනවා...

-----------

හයි...

මේක මගේ එකක් නෙවේ උපුටා ගැනීමක්..නම් වෙනස් කරා විතරයි...

ඉතිං මට මේක කියවද්දි ජුන් ව පෙනුනේ මොකද පොර වැඩ්ඩා නේ...

එහෙනම් කමෙන්ට් ඕනේ.. ඔයාලට හිතුනු දේවල් කියන්න...

Bye

_Geethi_

𝗡𝗔𝗠𝗝𝗢𝗢𝗡✅✅Where stories live. Discover now