ළමයි...
මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ දෙයක්...අංක එක 01. මේක තනිකර මගේ කෘතියක් නෙවේ...ep 1 සම්පූර්ණයෙන් ම වෙනත් කෙනෙක් ගේ මම එකේ නම් වෙනස් කළා විතරයි..එතකොට 2 වෙනි 3 වෙනි කොටස මගේ නිර්මාණයක් වගේම තේරවිලි මම එකෙක දේවල් වලින් හොයාගත්තු ඒව...
එතකොට ළමයි...ඔයාලා හැමෝම අහපු ප්රශ්න දෙකකට උත්තර මම දෙනවා..
1. ජුන් ට ඩබල් මීනින් හිතුනේ නැත්තේ ඇයි..!?
හොදයි ඔයාලට මම මෙහෙම කිව්වොත්...දැන් බලන්න ජුන් 1 පංතියේ කොල්ලෙක් හැබැයි තියන මොලේ ට 5 පන්තියට යනවා නේ....ඉතිං අපි ගත්තොත් අපේ ලිංගික දැනුම වර්ධනය වෙන්නේ 8/9 පන්ති වල නේ...ඉතිං මේ පෝඩ් එකා ට ඩබල් හිතෙන්න ඒ දේවල් දැනගෙන ඉන්න ඕනේ නේ...අයියෝ ඔයාලට එක තේරුනේ නෑ නේ ඉතින්...😂💔
2. බොගම් ට වල් දේවල් තේරුනේ කොහොමද?මෙහෙම නේ...ජුන් ට වඩා බෝගම් වැඩිමල් අවුරුදු 4 ක්...මොකද ජුන් 5 ට අවේ ගැහෙන් වැටුණා වගේ නේ...ඉතිං ඒකත් එක හේතුවක්..අනික් එක ජුන් ගේ school එක බොගම් ගේ school එකට වඩා පෝෂ්...ඉතිං අරක නිකං ගමේ school එකක් වගේ සීන් එකක් තියෙන්නේ....ඕකයි හේතුව...
හරි නේ එහෙනම්...ආයේ අලි ප්රශ්න තියේ නම් කොටන් යන්න...
පුළුවන් වෙලාවක reply කරන්නම්😁❤️
තව දෙයක්...මම හිතන්නේ මගේ මේ පොත ගොඩක් සැරයක් ශයාර් වෙලා තියනවා...යවපු හැමෝටම ස්තුති....ඒ වගේම only ff ළමයි..සිරීයස් ගන්න එපා...
මගේ පොත කියවලා ගෙවල් වලින් ගුටි කාපු හෝ මොකක්හරි අකර ටැබ්බියක් වුණු සියල්ලට මගේ හද පිරි මෙව්වා එක😂👏
ගිහින් එන්නම් 🤭🤞
හි හි
_Geethi_
YOU ARE READING
𝗡𝗔𝗠𝗝𝗢𝗢𝗡✅✅
Fanfictionද බිග් බ්රේන් නාම්ජුන්😂🔞💔 F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුන් නැත්තන්, අත පාවිච්චි කරන්න සිදු වෙනවා?? දැනගන්න ඕනේ නම් කියවන්න... ~Oneshot~