3☪

93 17 13
                                    

''තාත්තා මම යනවා ෆොටෝ ගහන්න​.''

''හරි එම් පරිස්සමින්.''

අද සෙනසුරාද දවසක් නිසා එම් ගෙදර​. එම් ගෙ කැමතිම දේ තමයි එකේ ක දේවල් ෆොටෝ ගහන එක වෙනද වගේ අද වැස්සෙ නැති නිසාම එම් කැමරාවත් අරන් එලියට ආව​.වැස්ස පේන තෙක් මානෙක නැතත් ඉර එලිය වැටුනෙ නැතිම තරම්.

එම් කැමරාවත් අරන් ගියේ කැලේ පැත්තට. ඒ පැත්තේ ගොඩක් ගෙවල් තිබුන් නැති නිසා වැඩිහරියක් තිබුනෙ කැලැව විතරයි. එම් දකීන හැම සතෙක් වගේම ලස්සන ගස් වැල්වල ෆොටෝ ගොඩක් අරගත්තා. එත් එම් වටපිට බලනකොටයි තේරුනේ එයා කැලේ ගොඩක් දුරට තනියම ඇවිත් කියලා.

අයියෝ දැන් මොකද කර්න්නේ......මෙහෙට සිග්නල් තියනවද දන්නෙත් නැ. එම් එයාගෙ ෆෝන් එක අරන් වටේම කැරකුනේ සිග්නල් චුට්ටක් හරි තියනවද බලන්න​.එම් වටේ කැරකි ඉන්නකොට එම් දඩස් ගාල මොකේක හරි හැප්පිලා බිම වැටුන.ඒ වැටුන පාරෙ​ හොදකමට ෆොන් එකත් බිම වැටිල කැඩුන.අයියෝ අපරාදෙ මගේ අලුත් ෆොන් එක කෙල්ලට තාමත් වැටුන එක ගැන ගානක් නැ.

''එමා ඔයා හොදින් ද. ''එතකොටයි කෙල්ල දැක්කෙ කෙල්ල දිහා බලාගෙන ඉන්න​ ටෙයොන්ව.කෙල්ලගෙන් මුකුත් ප්‍ර්තිචාරයක් නැති තැන ටේ කෙල්ලට නැගිටින්න​ උදව් කලා.

''සර් මොකද මෙතන කරන්නෙ. මන් අහන්නෙ මේ කැලේ මැද්දේ.'' කෙල්ල ඇදුමෙ ගැවිලා තියන මඩ පිහ දාන ගමන් ඇහුවා    

''ඒක මම නෙමේද අහන්න ඕන එම්. තනියම කෙල්ලෙක් කැලේ මැද්දේ මොකද කරන්නෙ.''

''මේ කැලේ මාර ලස්සනයි..මම ඉතින් මේ ෆොටෝ ගහන්න ආව​.''කෙල්ල කැමරාව පෙන්නන ගමන් කිව්ව​.

''මේ කැලැව ලස්සන වගේම තමයි බයානක​. ආයෙ මේ කැලේට ඔයා එන්නැතුව ඉන්නවනම් වඩා හොදයි.''

''ඒ මොකද​.. මට මුකුත් කරදරයක් උනේ නැනේ''

''කරදරයක් වෙන්න කලිනුයි මම මේ කියන්නේ..සමරක් විට අනතුර මේ ලගම වෙන්න පුලුවන්.''

''දැන් ෆොටෝ අරන් ඉවරනම් ගෙදර ගියොත් හොදයි දැන් පැය දෙකක් තිස්සේ කැලේ හිටිය මදිද​.''

''මට පාර මතක නැ.අනික ඔයා කොහොම්ද මම හිටපු වෙලාව දන්නේ..''

''ආ.. මම මේ නිකන් කිව්වේ.යමු මම ඔයාව ඇරලවන්නම්''

You've reached the end of published parts.

⏰ Last updated: Oct 26, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

CATCH MY BREATH ||on hold||Where stories live. Discover now