වැඩ්ඩා වගෙ ගෙදරින් එලියට බැස්සට මොකද මං jungkook ගෙ ගෙදර තියෙන තැනක්වත් දැනන් හිටියෙ නෑ.
ඒක හිංදා මං jkට call එකක් ගත්තා.
"hellow පැටියො මොකද හදිස්සියෙ"
"jungkook මට ඔයාගෙන චූටි උදව්වක් ඕනෙ"
"හ් මොකක්ද ඒ"
"මට ඔයාගෙ ගෙදර නවතින්න පුලුවන්ද"
"අනේ පැටියෝ ඕක උදව්වක්ද"
"එහෙනම් මාව අරන් යන්න එන්නකො"
"මං දැං ඉන්නෙ ලොකු වැඩක මං කෙනෙක් එවන්නම් ඔයාව එක්කන් යන්න ....ආ....තව විනාඩි 10 හරියටම ඔයා ඉන්න තැනට එයි.මට ඔයා ඉන්න තැන location එක එවන්නකො"
මං call එක cut කරලා ඉන්න තැන location එක යැව්වා.
.
.
.
.
.
.
.
.
.10 minutes later
Luxury බෙන්ස් කාර් එකක් එක පාරම මං ඉස්සරහ නැවැත්තවා.

ඒකෙන් බැහපු කලු කෝර්ට් එකක් දාපු මනුස්සයෙක් මං ලගට ආවා.
"මිස් නගින්න ඇතුලට.jungkook සර් අපිව එව්වෙ"
මං දෙපාරක් හිතන්නෙ නැතුවම car එකට නැග්ගා.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
SHE CHANGED ME|JJK|✔|
Fanfiction"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර ලැබීමක් වෙන් කිරීමේ පලිගැනීමක් වෙන්වීමේ වේදනාව සහ නැවත එක් වීම Gift cover by @lan_kimra (soso's ran...