'ටොක්'
"ආව්ච්.. මොන &#$ 🙊 මොකද මනුස්සයෝ ගහන්නෙ""තමුන් මොකටද මගෙ file අදින්න ආවෙ??? "😑
------------------------------------------------------
මන් ටේ.. කිම් ටේයොන්!
මන් කිම් නම්ජුන්ගෙ නමට සහෝදරය..
ඒත් ඇත්තටම නම් යාලුවො
සර් නේම් එක වගේ නිසා ඒකෙත් අව්ලක් නෑ නේද
කොහොම හරි කමක්නෑ ඒ විදියට කරන්නෙ අපෙ වැඩ වලට ඕනි වෙන නිසා.. ප්රස්න තීනෝද
දැන් කියන්නම් මන් කෑ ගැහුවෙ ඇයි කියල 😤
*********************************
මන් උදේම නැගිටල හියුන්ගෙ office එකට ආවෙ පොඩි වැඩකට
හරි හරි 11.30ර කියන්නෙත් උදේ තමා..
ඉතින් අමාරුවෙන් නැගිටල office එකට ආවට වැඩක් නෑනෙ..
හියුන් කොහෙට වාශ්ප උනාද මන්ද
හියුන්ගෙ cabin එකට යද්දි එයාගෙ සෙකට්රි ලුකු වැඩක්..
නූට මන් වෙනදත් කරදර කරන නිසා මන් ඉස්සරහින් වාඩිවෙලා එයා බල බල ඉදපු file එක ඇද්ද
ඒකට ඉතිම් පෑනෙන් ඔලුවටම ගහන්න ඕනිද
එතන ඉදියෙ නූන නෙවි වෙන හූනෙක්.. හූන නෙවී හූනගෙ ගෑනු වර්ශන් එක
~Alma✍️~