💥3🔫

713 88 0
                                    


"දෙන්නම එනව.. දැන් මීටින් එක පටන් ගන්න වෙලාව හරි. මින්හි ඔය file ටික ඩබල් චෙක් කරල ඉවරනම් දැන් අරන් එන්න. "

"Ok සර් "

"ටේ මේ ඉන්නෙ මින්හි.. මගෙ අලුත් සෙකෙට්‍රි. මින්හි මේ මගෙ මල්ලි ටේයොන්.. එච්චරක් දැනගත්තම ඇති"

"දේ සර්"

------------------------------------------------------

මීටින් රූම් එකෙ දැන් තුන්වන ලෝක සංග්‍රාමෙ

නම්ජූන්ගෙ වම් පැත්තෙ ක්ලයන්ල වගේකුයි දකුණු පැත්තෙ පුටුවෙන් මින්හිත් ඊට එහා පුටුවෙ ටේත් අනිත් ඒවෙ කලමනාකාර මණ්ඩලයේ සෙට් එකත් වාඩි වෙලා ඉදියෙ

මින්හි එයාලගෙ ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරල ඇවිත් ඉදගන්න යද්දිම ටේ පුටුව පස්සට ඇද්ද..

"හෝව් හෝව්.. තව පොඩ්ඩෙන් වැටෙනෝ.." 😏

ටේට තෑන්ක්ස් කරල ඉදගත්තු මින්හි සටනට අවතීර්න උනා..

හරී මේසෙ යටින් කකුල් පොරේකුත් මේසෙ උඩින් වැලමිටි වලිනුත් වලියක් ආරම්භ වෙලයි තිබ්බෙ

එක්කෙනෙක් තරහින් පුපුරනව..

ඇයි මේක ගොඩක් වැදගත් කන්ට්‍රැක්ට් එකක්..

ඒක මොනවිදියකින් හරි ගන්න ඕනි නිසයි ටේටත් එන්න කිව්වෙ

අවශ්‍ය උනොත් සුගාල එහෙම එලියෙ ඉදියට මුන් දෙන්නගෙ වැඩෙන් මෙච්චර කල් තියන් ගිය නම්බුවත් බල්ලට දාන්න වෙන්නෙ 😫

නිකන් නෙවී ඉජු ඉජු කියල...
ඕ යෙස් 😒














~Alma✍️~

M¥  B@b¥  G¡®LWhere stories live. Discover now